මේ තවත් සක්විති කෙනෙක් ද ?
මෙම පුද්ගලයා ඇත්තටම හොද පුද්ගලයෙක්ද එසේ නැත්තම් තවත් සක්විති කෙනෙක් ද ?
සක්විති රනසින්හ මෙන් ලන්කවේ සිටිනා දැවැන්ත පුද්ගලයන් ලගින තියාගනිමින්....
එසේ දැවැන්ත පුද්ගලයන් සමග ගත් පින්තුර ව්ඩියෝ ජන්ප්‍රිය මාධය ඔස්සේ විශාල ප්‍රතිචරයක් දෙමින් මොහුකරන්නේ ඇත්තක් ද ?
මෙන්න ඔහුගේ වෙබ් අඩ්විය... http://galthennamahadewalaya.org/
මෙන්න ඔහු ගැන විමර්ශනයක් යෙදුන නෙත් එෆ් . එම් වැඩසටහනේ කොටස්..... http://www.youtube.com/watch?v=xGesSSyUli0&feature=youtube_gdata
ඒ ගැන සිතිම ඔබට බාරයි....
මෙවන් ලෙස රත්තරන් පොරවාගෙන මෙවන් දෙයක් කරන්නේ ඇත්තටම
හස්කමක් නිසා ද ?
එසේ නැතිනම් එය බොරුවක් ද ?
මේ තවත් සක්විතිකෙනෙක් ද ?
සක්ව්හිති / ලලිත් කොතලවලලත් ඔම උදව් කලා තමා අන්තිමට ඇත්ත හෙලිව්නා....
බොරුවට දෙවියො පස්සෙ යන්න එප්පා....
01. කතරගම දේවාලය
02. දලදා මාලිගාව
03. කළුතර බොදියයි
මන් මේ කින තැන් වලට අවන්කව හදවතින් වන්දනා කරන්න වරදින්නෙ නැහැ....
මන් මෙතන තැන් තුනයි කිවේ.... ඔව් තව තැන් ඔන තරම් තියනවා.....
අනුරාධපුර / පොලොන්නරුව / තව පෞරනික තැන් ඔන තරම්....
මන් කිවේ අපේ රටේ මිනිස්සු වැඩ්පුර යන තැන් ගැනයි....
සිරිපදේ හැම දාම යන්න පුලුවන්ද... බැහැනේ එකට කලයක් තියනව යන්න...
එත් ඔය දෙන සල්ලි ඔය මන් කිව තැන් වලට දුන්නනම් හරි එහෙනම් තව අපේ රටේ ඔය තැන් දියුනු වෙනවා.....
ආ.. සොරි ශ්‍රි පදේ / අනුරාධපුරෙට ඔය මට කියන්න බැරිව්න තැන් වලට ගිහින් ඔය සල්ලි වියදම් කලානම් හරි.....
මේ මට කියන්න බැරිවුන පුජනිය ස්ථාන තියනවානම් අනේ තරහා නැතුව මේ ත්‍රේඩ් එකට දන්න...
බොරුවට මන් ඒ ස්ථාන කිවෙ නැහැ කිලා බයින්නේ නැතුව..
සල්ලි දෙන්න යන්න එප්පා....
මල් පහන් පුජා කරන්න.... සල්ලි නොදි දෙවාල්යක් නම් පන්සලක් නම්... අවශය කරන දේ හදලා දෙන්න.....
සල්ලි දුන්නම තමා දෙවියොත් පිස්සු කෙලින්නේ.... සල්ලි වලට පෙරේත කමේ..
මේ පුජකතුමා අවන්ක නම් හරි එච්චරයි....
ඇත්ත කවදත් ජය තමා...
පුජක තුමා ඇත්ත නම්... අපිත් පුජක තුමා පැත්තේ..
ඒම ව්නොත් මන් මේ එලකිරි සයිට් එකේම දානවා පුජක තුමා සාදාරනයි කිලා ත්‍රෙඩ් එක්කක්....
බොරු නම් ඉතින් සොරි තමා... එවට ස්වබාවධර්මයා දඩුවම් දෙයි...
විස්තර දාන කොට මේ පුජක තුමාගේ පෞද්ගලික ජිවිතේ විස්තර නොකියා... අපේ රටේ අහින්සක මිනිස්සුන්ට ව්න කරදර හරි / එම නැත්තම් හොද දෙවල් විතරක් දන්න...
මෙයගේ පෞද්ගලික ජිවිතේ විස්තර අපිට වැඩක් නැහැ...
මේ පුද්ගලයා ගැන ඔබ දන්නා විස්තර මෙහි සදහන් කරන්න...

Last edited:

muge website ekema meka kiyala thiyenawa 