මම දන්නා තරමින් Option Trading වලදී use කරන්නේ Gambling ඩොලර්මොකක්ද මේ?? විකුනන් උන් ඉන්නවනේ...මොනාටද මේවා ගන්නෙ
එතකොට Forex වලින් ගන්න ඒව gambling ද?මෙහෙමයි බන් අපි මොනවා හරි ට්‍රාන්ස්ඇක්ශන් එකක් කරහම එකත් එක්ක රීමාර්ක් එකක් යනවා.
නොර්මල් ඩිපොසිට් එකක් අපිට gambling වලට පාවිච්චි කරන්ඩ බැ. මොකද ලංකාවේ එහෙම online gambling වලට සල්ලි දාන එක නීති විරෝදියි. ඒවාට වෙනම ක්‍රම තියනවා.
gambling වලට පාවිච්චි කරන්ඩ පුළුවන් ඩොලර් තියනවා එක එක ක්‍රම වලින් හොයා ගත්ත. ලොකු ගණන් වලට දෙන්නේ
තව ඒවාට පාවිච්චි කරන්ඩ පුළුවන් කාර්ඩ් වෙනම තියනවා.
මම හිතන්නේ මචන් උබ අහන්ඩ ඇත්තේ මේ ගැන කියලා
Forex වලට gambling ඩොලර් ඕන නැ.
Forex වලින් ගන්න ඒවා gambling නෙවේ .bump
එතකොට Forex වලින් ගන්න ඒව gambling ද?
------ Post added on Aug 23, 2021 at 3:05 PM
bump
එතකොට Forex වලින් ගන්න ඒව gambling ද?
------ Post added on Aug 23, 2021 at 3:05 PM
Forex වලින් ගන්න ඒවා gambling නෙවේ .

Forex වලින් ගන්න ඒවා gambling නෙවේ .
