Gambling dollar කියන්නෙ

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මොකක්ද මේ?? විකුනන් උන් ඉන්නවනේ...මොනාටද මේවා ගන්නෙ
     
    • Like
    Reactions: kinkon

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    මොකක්ද මේ?? විකුනන් උන් ඉන්නවනේ...මොනාටද මේවා ගන්නෙ
    මම දන්නා තරමින් Option Trading වලදී use කරන්නේ Gambling ඩොලර්
     
    • Like
    Reactions: visalbro

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,856
    3,874
    113
    USA
    මෙහෙමයි බන් අපි මොනවා හරි ට්‍රාන්ස්ඇක්ශන් එකක් කරහම එකත් එක්ක රීමාර්ක් එකක් යනවා.
    නොර්මල් ඩිපොසිට් එකක් අපිට gambling වලට පාවිච්චි කරන්ඩ බැ. මොකද ලංකාවේ එහෙම online gambling වලට සල්ලි දාන එක නීති විරෝදියි. ඒවාට වෙනම ක්‍රම තියනවා.

    gambling වලට පාවිච්චි කරන්ඩ පුළුවන් ඩොලර් තියනවා එක එක ක්‍රම වලින් හොයා ගත්ත. ලොකු ගණන් වලට දෙන්නේ
    තව ඒවාට පාවිච්චි කරන්ඩ පුළුවන් කාර්ඩ් වෙනම තියනවා.

    මම හිතන්නේ මචන් උබ අහන්ඩ ඇත්තේ මේ ගැන කියලා

    Forex වලට gambling ඩොලර් ඕන නැ.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    bump

    මෙහෙමයි බන් අපි මොනවා හරි ට්‍රාන්ස්ඇක්ශන් එකක් කරහම එකත් එක්ක රීමාර්ක් එකක් යනවා.
    නොර්මල් ඩිපොසිට් එකක් අපිට gambling වලට පාවිච්චි කරන්ඩ බැ. මොකද ලංකාවේ එහෙම online gambling වලට සල්ලි දාන එක නීති විරෝදියි. ඒවාට වෙනම ක්‍රම තියනවා.

    gambling වලට පාවිච්චි කරන්ඩ පුළුවන් ඩොලර් තියනවා එක එක ක්‍රම වලින් හොයා ගත්ත. ලොකු ගණන් වලට දෙන්නේ
    තව ඒවාට පාවිච්චි කරන්ඩ පුළුවන් කාර්ඩ් වෙනම තියනවා.

    මම හිතන්නේ මචන් උබ අහන්ඩ ඇත්තේ මේ ගැන කියලා

    Forex වලට gambling ඩොලර් ඕන නැ.
    එතකොට Forex වලින් ගන්න ඒව gambling ද?
    ------ Post added on Aug 23, 2021 at 3:05 PM
     
    • Like
    Reactions: visalbro