Game එකක් ගහලා $2000 ගන්න ට්‍රයි කරමුද

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    Game එකක් ගහලා $2000 ගන්න ට්‍රයි කරමුද

    මෙන්න මේකයි සීන් එක...

    HQ Trivia කියලා game එකක් තියෙනවා..ඔයාලට google play store එකෙන් phone එකට ඉන්ස්ටෝල් කරන්න පුලුවන්..

    ඒ ගේම් එකේ ප්‍රරශ්න අහන ඒවට හරි උත්තර දුන්නොත් $2000 වෙනකන් ගන්න පුලුවන්...

    මෙන්න ස්ටෝර් එකේ ලින්ක් එක -
    https://play.google.com/store/apps/details?id=com.intermedia.hq

    එකව්න්ට් එක හදන කොට රිෆර් කරපු යාලුවා විදියට මගේ නම දාල රෙගිස්ටෙර් වෙන්නත් පුලුවන් කැමති නම් - banned guy කියලා..

    වැඩි විස්ටර මේ වීඩියෝව බලන්න

     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මේක scam එකක් නම් නෙමෙයි. එත් දිනන්න නම් අමාරු වෙයි