Game එකක් Play කරමු [EK]

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හා ප්‍රියංකර කියන්නෙත් සිරා කොල්ලෙක්. ලඟදි තමයි දැන ගත්තේ. බය නැතුව ඕන එකකට කතා කරන බුවෙක්.

    පී.ඇස් : දර්ෂණයගේ යාළුවෙක් කියලා දන්නවනම් කතා කරන්නෙවත් නෑ
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    uda inna eka nam maha epama karapu ekek habai u tamai mata elakiri site eke register wenna kiwwe. hoda kolla nidagattama :P

    මෙයාව ජුන්ඩක් දන්නවා මිනිහ චිත්‍ර අදින්න ත්‍රෙඩ් එකක් දැම්ම එක එල
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උඩ ඉන්න ඇස්. ඇම්. ඇස් කොලුවා ඉන්ග්‍රීසි හෝඩිය හොදට දන්නවා :D
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    හා ප්‍රියංකර කියන්නෙත් සිරා කොල්ලෙක්. ලඟදි තමයි දැන ගත්තේ. බය නැතුව ඕන එකකට කතා කරන බුවෙක්.

    පී.ඇස් : දර්ෂණයගේ යාළුවෙක් කියලා දන්නවනම් කතා කරන්නෙවත් නෑ

    සතියකට පාරක් හිනා වෙන්නේ මු හන්ද තම ....
    මෙයාගේ 'සිනා' කියන ත්‍රෙඩ් එක පට්ට :yes::yes:

    හැබැයි එකක් තියනවා මේකට cancer එකක් හැදෙයිද දන්නේ නැ සිකා ගහන විදියට :nerd::lol:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    උඩ ඉන්න ඇස්. ඇම්. ඇස් කොලුවා ඉන්ග්‍රීසි හෝඩිය හොදට දන්නවා :D

    රෝවිය එල කොල්ලෙක්නේ ...............:D
    සෙබා එක රන් කරන්නේ මු තම ....:rofl:
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    රෝවිය එල කොල්ලෙක්නේ ...............:D
    සෙබා එක රන් කරන්නේ මු තම ....:rofl:
    smsanjaya හොඳ කොල්ලෙක් මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙත් ඉන්නවා :D;)
    හැබැයි රොවියගෙ යාලුවෙක් කියල දන්නව නම් :frown::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇහ් කුවේට වල ඉඳන්. ගයානයාත් එල ඩයලය ඒ වගේම ලඟකදි ඉඅඳලා කවි කාරයෙකුත් වෙලා එක්කෙනෙක් නිසා.ලොල්
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    image.php


    me ape full fit ekak ne
    :D
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Gouken කියන්නෙ එල කොල්ලෙක් :D
    ලෝකයා ඔහුව ආමණ්ත්‍රනය කරන්නෙ වෙන නමකින් :eek:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සුරංග මල්ලි ඉන්න තැන නැත පාලු
    සිගා නොබී දැන් දැන් දවස ගෙවනවාලු
    බක්කටනම් දැන් මු පෙන්නනම බැහැලු
    මොනවා උනත් මු එල කොල්ලෙක්ලු
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ගයාන්කුවේට් ලොක්ක මට දැන් කෝල් කලානේ :D
    සුල්තාන් වොයිස් එකක් තියෙන්නෙ මං බයවුණා :baffled:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ගයාන්කුවේට් ලොක්ක මට දැන් කෝල් කලානේ :D
    සුල්තාන් වොයිස් එකක් තියෙන්නෙ මං බයවුණා :baffled:

    mans kaviyak ehema kiwwe nadda?:D:D
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    eghty ව නම් වැඩිය දන්නෙ නෑ
    ඒත් සීරියල් කිලර්ස් ත්‍රෙඩ් එක නම් උපරිමයි :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගයාන්කුවේට් ලොක්ක මට දැන් කෝල් කලානේ :D
    සුල්තාන් වොයිස් එකක් තියෙන්නෙ මං බයවුණා :baffled:

    කට හඩ මාරු කරලා කතා කරේ ටිකක් ගාම්බිර කමක් එන්න එපා එකයි:lol::lol:
    උබ මේ දවස් වල පාඩම් කරපන් පිස්සු කෙලින්නේ නැතිව :yes: