Game dvd's films Dvd's තොග ගන්න පුළුවන් කොහෙන්ද ගොඩක් අඩුවෙ&#350

Dec 7, 2010
277
7
0
Game dvd's films Dvd's තොග ගන්න පුළුවන් කොහෙන්ද ගොඩක් අඩුවෙ&

කොළඹ කොටුවෙන් තොග Games dvd's films Dvd' ගෙන්නන අය ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න. මට ඕනේ තොග අඩුවෙන් ගන්න තැනක් දැනගන්න.

වෙන තැනක් තියනවනම් මට හෙල්ප් එකක් දෙන්න

torrent download කරල dvd වලට write කලොත් අල්ලනවද මචන්
 
Last edited:
Nov 24, 2008
14,813
575
0
78
මචන් උබම ඩවුන්ලෝඩ් කරල, රයිට් කරල විකුනුවොත් හොද නැද්ද?
 
Nov 24, 2008
14,813
575
0
78
machag eka awulak nadda??? games ehema download karala wikunuwata allanne nadda?
ගේම්ස් නම් අල්ලන්නේ නෑ නේද:eek: ඔය මක්‍රොසොෆ්ට් එකේ සොෆ්ට්වෙයාර් කෑලිනේ අල්ලන්නේ:baffled:
 
Nov 24, 2008
14,813
575
0
78
:rofl: අනික එහෙම අල්ලනවා නම් උබලා විකුනන ඕන සීඩී ඩීවිඩී එකක් අල්ලන්න වෙනවා. මොකො කවුරු රයිට් කලත් විකුනන්නේ කඩේ අයිතිකාරයා නේ:P
ඔක්කොම පයිරෙට් කොපි තමා:rofl:

PS: පාන් වල බර අඩුවෙන් විකුනුහම විකුණන කඩේ අයිතිකාරයා උසාවී දානවා/ දඩ ගහනවා මිසක්:P හදන බේකරිකාරයා උදාවි/දඩ ගහපු සිද්දියක් අහලා නෑ නේ:rofl:
 
ow neda ban:shocked::shocked::shocked:
 
Sachith777

Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    :rofl: අනික එහෙම අල්ලනවා නම් උබලා විකුනන ඕන සීඩී ඩීවිඩී එකක් අල්ලන්න වෙනවා. මොකො කවුරු රයිට් කලත් විකුනන්නේ කඩේ අයිතිකාරයා නේ:P
    ඔක්කොම පයිරෙට් කොපි තමා:rofl:

    PS: පාන් වල බර අඩුවෙන් විකුනුහම විකුණන කඩේ අයිතිකාරයා උසාවී දානවා/ දඩ ගහනවා මිසක්:P හදන බේකරිකාරයා උදාවි/දඩ ගහපු සිද්දියක් අහලා නෑ නේ:rofl:

    :D ko ban ube top rated badge kalla :D:D ai dan rate nadda
     
    Nov 25, 2009
    495
    51
    0
    කොළඹ කොටුවෙන් තොග Games dvd's films Dvd' ගෙන්නන අය ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න. මට ඕනේ තොග අඩුවෙන් ගන්න තැනක් දැනගන්න.

    වෙන තැනක් තියනවනම් මට හෙල්ප් එකක් දෙන්න

    මචන් පිටා වල මල්වත්ත පාරට පලයන් එතන තියනවා තනිකර එල පෙලෙස් එකක් DVD තොග ගානට විකුනන (බිල්ඩින් එකක්ම) එතන කඩ ගොඩාක් තියනවා ඔන තරම උබට ගන්න පුලුවන් DVD එකක් 20-25 අතර.. හැබැයි ඉනතින් පයිරට්ස් කොපි තමා...
     
    esh_max

    Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    man kala oya business eka...eth kotuwen gena eka sure na bn ... godak ewe mokak hari aulak thiyenwa..

    MC ekata wage dana un innawa unwa set kara ganin badu sure Qulity badu bn