Game dvd's films Dvd's තොග ගන්න පුළුවන් කොහෙන්ද ගොඩක් අඩුවෙ&
කොළඹ කොටුවෙන් තොග Games dvd's films Dvd' ගෙන්නන අය ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න. මට ඕනේ තොග අඩුවෙන් ගන්න තැනක් දැනගන්න.
වෙන තැනක් තියනවනම් මට හෙල්ප් එකක් දෙන්න
torrent download කරල dvd වලට write කලොත් අල්ලනවද මචන්

Last edited:

ඔය මක්රොසොෆ්ට් එකේ සොෆ්ට්වෙයාර් කෑලිනේ අල්ලන්නේ
අනික එහෙම අල්ලනවා නම් උබලා විකුනන ඕන සීඩී ඩීවිඩී එකක් අල්ලන්න වෙනවා. මොකො කවුරු රයිට් කලත් විකුනන්නේ කඩේ අයිතිකාරයා නේ

mama ehema badge ekak ellagena hitiye na ban