Game dvd's films Dvd's තොග ගන්න පුළුවන් කොහෙන්ද ගොඩක් අඩුවෙ&#350

Dec 7, 2010
277
7
0
කොළඹ කොටුවෙන් තොග Games dvd's films Dvd' ගෙන්නන අය ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න. මට ඕනේ තොග අඩුවෙන් ගන්න තැනක් දැනගන්න.

වෙන තැනක් තියනවනම් මට හෙල්ප් එකක් දෙන්න


torrent download කරල dvd වලට write කලොත් අල්ලනවද මචන්
 
Dec 7, 2010
277
7
0
කොළඹ කොටුවෙන් තොග Games dvd's films Dvd' ගෙන්නන අය ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න. මට ඕනේ තොග අඩුවෙන් ගන්න තැනක් දැනගන්න.

වෙන තැනක් තියනවනම් මට හෙල්ප් එකක් දෙන්න


..
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගේම්ස් ඩවුන්ලෝඩ් කරලා කොපි ගැහුවට අල්ලන්නෙ නෑ බං.සොෆ්ට්වෙයාර් වලට තමා ලෙඩේ දාන්නේ.පිටකොටුවෙන් ගේම්ස් ගන්න එපා බං.මගේ යාළුවෙකුත් ෂොප් එකක් කරනවා.ඌ ගේනවා කොළඹ ගියාම ගේම්ස් පට්ට තොගයක්.වැඩක් නෑ ගෙනාවට පස්සේ බාගයක්ම වැඩ කරන්නෙ නෑ. එක්කො ඒවයි වෛයිරස් තියෙනවා. හොදම වැඩේ තමා ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරලා. කවරේ නෙට් එකෙන් අරගෙන ප්‍රින්ට් කරලා දාන එක... කොටුවෙන් නම් ගන්න එපා මචෝ..සල්ලි අපරාදේ ඒකයි..