ගේම්ස් ඩවුන්ලෝඩ් කරලා කොපි ගැහුවට අල්ලන්නෙ නෑ බං.සොෆ්ට්වෙයාර් වලට තමා ලෙඩේ දාන්නේ.පිටකොටුවෙන් ගේම්ස් ගන්න එපා බං.මගේ යාළුවෙකුත් ෂොප් එකක් කරනවා.ඌ ගේනවා කොළඹ ගියාම ගේම්ස් පට්ට තොගයක්.වැඩක් නෑ ගෙනාවට පස්සේ බාගයක්ම වැඩ කරන්නෙ නෑ. එක්කො ඒවයි වෛයිරස් තියෙනවා. හොදම වැඩේ තමා ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරලා. කවරේ නෙට් එකෙන් අරගෙන ප්රින්ට් කරලා දාන එක... කොටුවෙන් නම් ගන්න එපා මචෝ..සල්ලි අපරාදේ ඒකයි..