කොලඹ අවට (කොටුව, බම්බා, කොල්ලුපිටිය etc)PC Game DVDs අඩුවට ගන්න තැනක් දන්නවද ?
MC, Unity වල ගණන් වැඩී. ඊට වඩා Download කරන එක ලාබයි
මට ඕනෙ කුණු කොල්ලෙට ගන්න පුළුවන් තැනක්
DVD 1 = රු 100
හෝ
1GB = රු 30 වගේ ?
Hard එකට Copy කරලම දෙනවනං තවත් සිරා
MC, Unity වල ගණන් වැඩී. ඊට වඩා Download කරන එක ලාබයි
මට ඕනෙ කුණු කොල්ලෙට ගන්න පුළුවන් තැනක්
DVD 1 = රු 100
හෝ
1GB = රු 30 වගේ ?
Hard එකට Copy කරලම දෙනවනං තවත් සිරා
Last edited:
