මචංලා මට පොඩි අවුලක් ආවා. මම BF3 එක ඩවුන්ලෝඩ් කරා Torrents වලින්. Repack/Ripped Versions තමා Download කරේ. install කරාට ඒක Start Up Screen එකෙන් එහාට යන් නෑ. ලෝඩ් වෙවී තියෙනවා. මම Net එකේ Search කරලා බැලුවා. මගේ මැශින් එකේ තියෙන Specifications එක්ක ගේම් ප්ලේස් වල වීඩියෝ හිටන් තියෙනවා.
ඒත් වැඩ කරන් නෑ. Origin එක රන් කරන්න අහනවා ගේම් එක ප්ලේ කරන්න යද්දි. ඒකේ නම් කියනවා ඒ වගේ Crashes Fix කරලා තියෙන්නේ කියලා. ඒත් ඉතින් External විදියට තමා ගේම් එක රන් වෙන්නේ(not through Origin)

ඒක අල්ලලා දාලා Need For Speed The Run එකේ Black Box එක බෑවා. ඒකටත් ඒ සෙතේමයි.
පළවෙනි පාර ගේම් එක ලෝඩ් වෙනවා. ආයේත් ඉතින් ඒක ගහන්න බෑ. BF3 එකේ වුනා වගේම Black Screen ඇවිත් ක්‍රෑශ් වෙනවා. මේක ගොඩක් Usersලට තියෙන ප්‍රොබ්ලෙම් එකක්. කවුරුත් දන් නැද්ද කරන්න ඕනේ මොකක්ද කියලා මේක හදා ගන්න???