Game Help Guyz!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    මචංලා මට පොඩි අවුලක් ආවා. මම BF3 එක ඩවුන්ලෝඩ් කරා Torrents වලින්. Repack/Ripped Versions තමා Download කරේ. install කරාට ඒක Start Up Screen එකෙන් එහාට යන් නෑ. ලෝඩ් වෙවී තියෙනවා. මම Net එකේ Search කරලා බැලුවා. මගේ මැශින් එකේ තියෙන Specifications එක්ක ගේම් ප්ලේස් වල වීඩියෝ හිටන් තියෙනවා.:sorry::sorry: ඒත් වැඩ කරන් නෑ. Origin එක රන් කරන්න අහනවා ගේම් එක ප්ලේ කරන්න යද්දි. ඒකේ නම් කියනවා ඒ වගේ Crashes Fix කරලා තියෙන්නේ කියලා. ඒත් ඉතින් External විදියට තමා ගේම් එක රන් වෙන්නේ(not through Origin):no::no:

    ඒක අල්ලලා දාලා Need For Speed The Run එකේ Black Box එක බෑවා. ඒකටත් ඒ සෙතේමයි.:growl::growl: පළවෙනි පාර ගේම් එක ලෝඩ් වෙනවා. ආයේත් ඉතින් ඒක ගහන්න බෑ. BF3 එකේ වුනා වගේම Black Screen ඇවිත් ක්‍රෑශ් වෙනවා. මේක ගොඩක් Usersලට තියෙන ප්‍රොබ්ලෙම් එකක්. කවුරුත් දන් නැද්ද කරන්න ඕනේ මොකක්ද කියලා මේක හදා ගන්න???
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    .NET Framework
    Microsoft Visual C++ Runtime Library
    DirectX

    Graphic Card Drivers. oova daala da thiyenne? moko Rip karapuvaye godak velavata oova nae setup ekath ekka install venne. api manually install karanna oona.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    .NET Framework
    Microsoft Visual C++ Runtime Library
    DirectX

    Graphic Card Drivers. oova daala da thiyenne? moko Rip karapuvaye godak velavata oova nae setup ekath ekka install venne. api manually install karanna oona.
    ඔව් මචං ඒවා ඔක්කොම දාලා තියෙන්නේ. මමත් හොයලා බැලුවා. ගොඩක් අයට මේ ප්‍රශ්නේ ඇවිල්ල් තිබුනා. :oo::oo:

    battlefield install karapu folder eke udin "TM" kiyala thiyanawada?
    මාත් ඕක ගැන තිබුන එක දැක්කා. 'TM' අයින් කරාම වැඩේ හරි කියලා. ඒත් මචං ෆෝල්ඩර් එකේ තියෙන්නේ Battlefield 3 කියලා විතරයි :dull::dull:
     
    Jan 17, 2009
    475
    3
    0
    IN THE WORLD'S BEST COUNTRY
    ඔව් මචං ඒවා ඔක්කොම දාලා තියෙන්නේ. මමත් හොයලා බැලුවා. ගොඩක් අයට මේ ප්‍රශ්නේ ඇවිල්ල් තිබුනා. :oo::oo:

    මාත් ඕක ගැන තිබුන එක දැක්කා. 'TM' අයින් කරාම වැඩේ හරි කියලා. ඒත් මචං ෆෝල්ඩර් එකේ තියෙන්නේ Battlefield 3 කියලා විතරයි :dull::dull:
    ado wenne mokakda kiyala hariyatama kiayahan...umbage graphic card eka and driver version eka mokakda?:)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    ado wenne mokakda kiyala hariyatama kiayahan...umbage graphic card eka and driver version eka mokakda?:)
    Intel HD 2000 graphics. Drivers Up to date තියෙනවා මචං. Integrated වුනාට මේකේ ගේම්ස් නියමෙට වැඩ. BF3 and MW3 Gameplays තියෙනවා HD 2000 වලින් play කරන.
    ගේම් එකට යද්දි Black Screen එකක් එනවා. ඊට පස්සෙ ඒක දිගටම තියෙනවා. Ctrl+Alt+Delete ගහලා Task Manager අරගත්තම Game එක Not Responding කියලා Close කරන්න අහනවා. හැබැයි ගේම් එක රන් කරන පල්වෙනි වතාවට Black Screen එකෙන් පස්සේ ටිකක් වෙනකන් Loading වෙනවා. ඊට පස්සේ Crash වෙනවා. ආයේ රන් කරද්දි අර තරම්වත් එන් නෑ. දිගටම Black Screen එක තියෙනවා.ගේම්ස් 2කම් එහෙමයි. BF3 and NFS The Run
     
    ADO oya youtube eke thibunu paliyata wada karanne nah bang.oke battle fiel 3 gehuwath hariyata wada karana ekak nah bang.:no::no::no:
    SRY bro....:no::no::no:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    ADO oya youtube eke thibunu paliyata wada karanne nah bang.oke battle fiel 3 gehuwath hariyata wada karana ekak nah bang.:no::no::no:
    SRY bro....:no::no::no:
    අනික මේ කේස් එකම Operation flash Point Red River Game එක ගහද්දිත් ආවා. මම ඒකේ හොඳ ක්‍රැක් එකක් හොයලා දැම්මම හරි ගියා. මේකේ ක්‍රැක් එකක් හොයා ගන්න් නෑ. ඒකයි.:no::no:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මචං ඒවා ඔක්කොම දාලා තියෙන්නේ. මමත් හොයලා බැලුවා. ගොඩක් අයට මේ ප්‍රශ්නේ ඇවිල්ල් තිබුනා. :oo::oo:

    මාත් ඕක ගැන තිබුන එක දැක්කා. 'TM' අයින් කරාම වැඩේ හරි කියලා. ඒත් මචං ෆෝල්ඩර් එකේ තියෙන්නේ Battlefield 3 කියලා විතරයි :dull::dull:

    Windows 7 ho Vista da? Administrator vidiyata run karala baluva da?

    NFS ekatanum ooka danna kiyala thiyanava load venne naththum. eeka vada kalaa kiyala thiyanava kattiya. poddak balanna. habai virus ehema check karanna.

    http://thepiratebay.org/torrent/6822168/Need_for_Speed_The_Run_Fix_-_BlackBox
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    Windows 7 ho Vista da? Administrator vidiyata run karala baluva da?

    NFS ekatanum ooka danna kiyala thiyanava load venne naththum. eeka vada kalaa kiyala thiyanava kattiya. poddak balanna. habai virus ehema check karanna.

    http://thepiratebay.org/torrent/6822168/Need_for_Speed_The_Run_Fix_-_BlackBox

    7 තියෙන්නේ. මම ඕක කලින් දාලා බැලුවා බං. ඒත් අරක එහෙමමයි. Crack එකේ අවුල තමා තියෙන්නේ :frown::frown: ඒකේ කමෙන්ට් කියවලා බැලුවම ඒත් වැඩ කරන් නැති Usersලා තව ඉන්නවා. :angry::angry: