Game of Thrones ජෝන් ස්නෝව් ලංකාවේ
Game of Thrones ජෝන් ස්නෝව් ලංකාවේ
සුප්රකට Game of Thrones ටෙලි කතා මාලාවේ ජෝන් ස්නෝව් චරිතයට පණපොවන කිට් හැරින්ටන් මේ දිනවල ලංකාවේ සංචාරයක නිරත වන අතර ගාල්ලේදී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ ජාලා තුළ ප්රකටව ඇත.