Game of Thrones ජෝන් ස්නෝව් ලංකාවේ

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    Game of Thrones ජෝන් ස්නෝව් ලංකාවේ

    Game of Thrones ජෝන් ස්නෝව් ලංකාවේ

    ce535423-d978-4c26-bc70-76ad87d29156.jpg



    සුප්‍රකට Game of Thrones ටෙලි කතා මාලාවේ ජෝන් ස්නෝව් චරිතයට පණපොවන කිට් හැරින්ටන් මේ දිනවල ලංකාවේ සංචාරයක නිරත වන අතර ගාල්ලේදී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ ජාලා තුළ ප්‍රකටව ඇත.
    25994873_10213984615426236_487497634121324536_n.jpg

    26047167_10213984929514088_3103396254260302858_n.jpg
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    පොර ටිකක් චාටර් කියලා අහලා තියනවා හැබැයි අපේ කොල්ලෝ එක්ක හිනා වෙලා ෆෝටෝ අරන් තියනවා
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔය ල0කාවේ වෙන්නහ් බැහ් ..
    බැක්ග්‍රවුන්ඩ් එකෙන් කියන්නහ් පුලුවන්
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ඔය ල0කාවේ වෙන්නහ් බැහ් ..
    බැක්ග්‍රවුන්ඩ් එකෙන් කියන්නහ් පුලුවන්

    southern highway service area eke arana thiyenne
    uba gihin nadda
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    southern highway service area eke arana thiyenne
    uba gihin nadda
    නැහ් බ0 .. එහ් පැත්තේ නම් ගිහින් නැහ්
    උබ ගිහිල්ල තියෙනවදහ් එහෙමත් නැත්තම් වෙන එකෙක් කියපු එකක්දහ් උබ කියන්නෙ ?
     

    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    ඔය ල0කාවේ වෙන්නහ් බැහ් ..
    බැක්ග්‍රවුන්ඩ් එකෙන් කියන්නහ් පුලුවන්

    welipanna service area eka hariye background ekanm oya wage thamai bn. eth mtath thama sure naha lankawemada kiyala :baffled::dull: