Game Of Thrones නොවිසිඳුනු තැන්
උබල දැකපු නොවිසිඳුනු තැන් කියාගෙන යං බලන්න. දන්න උන් විසඳමු.

මං දැකපු දේවල්.
1.බ්රැන් කාරයා තියොන් ෆයිට් කරද්දි කලබලෙන් "I Have to go now" කියල ගියෙ මොකක් බලන්නද කලබලේ.?
2.නෙඩ් ගෙ බෙල්ල කපන්න කලින් ඌ මිමිණුවේ මොකක්ක්ද?
3.සිරියො ෆොරෙල් ඇත්තටම කව්ද ඌ මලාද?
තව තියෙනවා මතක් වෙන වෙලාවට දාන්නම්.

Last edited: