Game Of Thrones නොවිසිඳුනු තැන්

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    Game Of Thrones නොවිසිඳුනු තැන්

    372972-h

    උබල දැකපු නොවිසිඳුනු තැන් කියාගෙන යං බලන්න. දන්න උන් විසඳමු.:cool::cool:

    මං දැකපු දේවල්.

    1.බ්‍රැන් කාරයා තියොන් ෆයිට් කරද්දි කලබලෙන් "I Have to go now" කියල ගියෙ මොකක් බලන්නද කලබලේ.?
    2.නෙඩ් ගෙ බෙල්ල කපන්න කලින් ඌ මිමිණුවේ මොකක්ක්ද?
    3.සිරියො ෆොරෙල් ඇත්තටම කව්ද ඌ මලාද?

    තව තියෙනවා මතක් වෙන වෙලාවට දාන්නම්.:yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Apparently Kid

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    1 වෙනි එක මොකක්ද බං ? පැහැදිලි මදි.

    මට නං තියෙන ලොකුම ප්‍රශ්නෙ කව්ද old gods ල ? කව්ද lord of light ?
    seven නං හදාගත්තු එකක්නෙ. lord of light සහ old gods ල සම්බන්ධයිද ? 3 eyed raven lord of light, old gods ල එක්ක සම්බන්ධයිද ?
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    1 වෙනි එක මොකක්ද බං ? පැහැදිලි මදි.

    මට නං තියෙන ලොකුම ප්‍රශ්නෙ කව්ද old gods ල ? කව්ද lord of light ?
    seven නං හදාගත්තු එකක්නෙ. lord of light සහ old gods ල සම්බන්ධයිද ? 3 eyed raven lord of light, old gods ල එක්ක සම්බන්ධයිද ?

    ගොඩ්ස් ල බන් කොහොමත් මිත්‍යාවක් නැත්නම් විශ්වාසයක්නෙ බන්..

    පළවෙනි එක මචන්. අන්තිම ෆයිට් එකෙ තියොන් බ්‍රැන්ව ප්‍රොටෙක්ට් කරන් ඉද්දි බ්‍රැන් කාරයා යනවනේ . එ කියන්නෙ ඌ මොකක් හරි බලන්න කලබලේ බාවනාවට වැටෙනවනෙ. එවෙලෙ ඌ බැලුවෙ මොකක්ක්ද කියල තමයි ප්‍රශ්නෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ගොඩ්ස් ල බන් කොහොමත් මිත්‍යාවක් නැත්නම් විශ්වාසයක්නෙ බන්..

    පළවෙනි එක මචන්. අන්තිම ෆයිට් එකෙ තියොන් බ්‍රැන්ව ප්‍රොටෙක්ට් කරන් ඉද්දි බ්‍රැන් කාරයා යනවනේ . එ කියන්නෙ ඌ මොකක් හරි බලන්න කලබලේ බාවනාවට වැටෙනවනෙ. එවෙලෙ ඌ බැලුවෙ මොකක්ක්ද කියල තමයි ප්‍රශ්නෙ.

    යකෝ බිලි පූජා තියපු වෙලාවල් වල හිම වැටෙන එක අඩු වුනා.
    මැරිච්ච මිනිස්සුන්ට පණ ආව.
    කඩු ගිණි ගත්ත.
    lord of light old gods ල ඉන්නව බං.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌ බලන එක පෙන්නනවනෙ. ඌ කාක්කොන්ට warg වෙනව. night king එන දිහා බලන්නෙ
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113

    මූට ඉන්න කිව්වා සීසන් 6 10 එපිසෝඩ් එකේ මීරෙන් වලම... මූ එන්න ඇහුවත් මෙකි ගෙනියන්න බහ කිව්වා. මූට උනේ බලු වැඩේ

    සිරාවට මම බලගන හිටියේ ජෝනා මුගෙන් කැතිපාරක් කනකල්...
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    1 වෙනි එක මොකක්ද බං ? පැහැදිලි මදි.

    මට නං තියෙන ලොකුම ප්‍රශ්නෙ කව්ද old gods ල ? කව්ද lord of light ?
    seven නං හදාගත්තු එකක්නෙ. lord of light සහ old gods ල සම්බන්ධයිද ? 3 eyed raven lord of light, old gods ල එක්ක සම්බන්ධයිද ?

    Old Gods = hindu gods (shiva, wishnu etc)
    Lord of light = Allah :yes:
    3 eyed raven = Buddha
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    බ්‍රන් කියන්නේ කැරි පොන්සියෙක්. කතා කරන්න එපා ඕක ගැන.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මට තියෙන ප්‍රශ්න, මෙනි ෆේස් ගෝඩ් ට මොකද වෙන්නේ ?
    ඔය ලබ්බේ කැරැක්ට එක සැහෙන්න කාලයක් බිල්ඩ් කරලා අන්තිමට ඇත ඇරලා දැම්ම.
    නයිට් වොච් එක වලියෙන් විනාස උනේ නැද්ද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    මට තියෙන ප්‍රශ්න, මෙනි ෆේස් ගෝඩ් ට මොකද වෙන්නේ ?
    ඔය ලබ්බේ කැරැක්ට එක සැහෙන්න කාලයක් බිල්ඩ් කරලා අන්තිමට ඇත ඇරලා දැම්ම.
    නයිට් වොච් එක වලියෙන් විනාස උනේ නැද්ද ?
    Aryawa faceless men kenek wenna train kara witharai. (e nisa night kingwa maruwa)
    Castle black walata night king giye na, east watch walin apu nisa e hariya vinasha una witharai. Jon ahuwa tyriongen night watch thamath thiyenawada kiyala, ethakota tyrion kiwwe bastardlatai broken menlatai inna thanak thiyenna oone kiyala.
     
    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    ප්‍රධානම දේ... Danny ව අරන් Drogon යන තැන bran ට වත් පෙන්නේ නෑ... ඊට පස්සේ aarya westeros අතරලා යනවා තව ලෝකේ ඉතුරු තැන් හොයාගෙන එව්වත් විසදුනේ නා නේ