Game Of Thrones බලනවද ?

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    එන්ඩකො ඇතුලට.....

    Game_of_Thrones_Season_4.jpg




    මේ Tv show එක මුල ඉදන් බලන්න පටන් ගත්ත .. දැනට ආපු සේරම එපිසොඩ් බෑව. ඒත් මේක storyline එක තෙරෙන් නැනෙ .. පොඩ්ඩක් කතාව කියපන්කො කෙටියෙන් :P :P
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඉවරයක් උනහම ඔක්කොම බලන්න ඉන්නේ බන්. :D bump
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඕක තේරෙන්නෙ නැ කියන්නෙ
    බොට ගහන්න ඕනෙ මඩු වලිගෙන්