Game of Thrones :D

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    I don't think so

    සිතල ආවා වගෙම යනවා:yes:

    රස්නෙත් ආව වගේම යනව කියල අනික් පැත්තටත් ගත්තෑකි :rofl: දැන් රස්නෙ කාලෙයි යමිං පවතින්නෙ තාම හීතල එනව :yes:

    මමනං කිසිම ට්‍රේලර් එකක් බලන්නෙ නෑ සාමාන්‍යයෙන් :yes:

    :angry:

    Patiently waiting for the GOT......:yes::love::P

    :love:

    සාම්ප්‍රදායික මානසිකත්වයෙන් හිතුවොත් කවුරුත් කැමති ටාගෙරියන් සෙට් එක දිනනවාට.

    බලමු මොකද වෙන්නෙ කියලා

    ටාගෙරියන්ලාගෙ පැත්තෙ ඉන්නවා ත්‍රී අයිඩ් රෙවන්, සහ සැමුවෙල් ටාර්ලි. මුන්දෙන්නා හදන්නෙ වයිට් වොකර්ස් ලා ඩිෆීට් කරන මෙතඩ් එක හොයාගන්න.

    ටාගෙරියන් ආර්මි එකට ඉන්නවා මකරු දෙන්නෙක්, ඩොත්‍රාකි ,අන්සලීඩ්,සහ වෙස්ටරොස් වල අනෙකුත් හමුදාවන්,
    වින්ටර් එකෙදි වයිට් වොකර්ස් ලාට පුළුවන් වෙස්ටරොස් වල වලලපු මිනි පවා අවදි කරවන්න. ඒ කිව්වෙ යුද්දෙදි මැරෙන එකා වයිට් වොකර්ස් ලාට වාසී.

    මෙ සෙරම අතරෙ යුරොන් ග්‍රේජොයි ගොල්ඩන් කම්පැණි එක ගේන්න යනවා.
    යුරෝන්ගෙන් යාරාව ගලව ගන්න තියොන් යනවා.
    දාරියො නහාරිස් එසොස් වලට වෙලා ඉන්නවා ,ඌ මොනවගෙ ඇක්ෂන් එකක් ගනීවිද දන්නෙ නැහැ

    මට හිතෙනව සර්සි ගාව ඉන්න සිටඩෙල් වලිං පන්නපු මෙයිස්ටර් කාරය ලොකු ගේමක් ගහයි කියල :cool: එදා දැක්කද ජොන්ල සෙට් එක wight කෙනෙක්ව සර්සි ඉස්සරහට අරං ඇවිල්ල පෙන්නුව දවසෙ ඒ කයිබර්න් ඒක දිහා බලං හිටපු විදිහ :baffled: ඌ මාර ආසාවෙන් ඒ දිහා බලාගෙන හිටියෙ. ඌද කොහෙද කතාවෙ ඉන්න කුතුහලයෙන් පිරිච්ච එකම මෙයිස්ටර්. :yes: උගෙ ගොඩක් වැඩ සම්මතේට පිටිං යන නිසා මොකක් හරි අලුත් දෙයක් කරයි කියල හිතෙනව :yes: සෑම් යන්නෙත් කයිබර්න් ගිය පාරෙ වගේ :yes:

    ඔක්කොම මැරෙන සීසන් එක.

    :yes: :sorry:

    ෆිල්ම් එකක්ද බං මේ :confused:
    කවද්ද රිලීස් වෙන්නේ

    :( ඇයි බං මේ වගේ දේවල් කියන්නෙ :sorry:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මට හිතෙනව සර්සි ගාව ඉන්න සිටඩෙල් වලිං පන්නපු මෙයිස්ටර් කාරය ලොකු ගේමක් ගහයි කියල :cool: එදා දැක්කද ජොන්ල සෙට් එක wight කෙනෙක්ව සර්සි ඉස්සරහට අරං ඇවිල්ල පෙන්නුව දවසෙ ඒ කයිබර්න් ඒක දිහා බලං හිටපු විදිහ :baffled: ඌ මාර ආසාවෙන් ඒ දිහා බලාගෙන හිටියෙ. ඌද කොහෙද කතාවෙ ඉන්න කුතුහලයෙන් පිරිච්ච එකම මෙයිස්ටර්. :yes: උගෙ ගොඩක් වැඩ සම්මතේට පිටිං යන නිසා මොකක් හරි අලුත් දෙයක් කරයි කියල හිතෙනව :yes: සෑම් යන්නෙත් කයිබර්න් ගිය පාරෙ වගේ :yes:

    ඔව් කයිබර්න් කියන්නෙත් වැඩ්ඩෙක් තමා.
    ඌ සමහරක් විට වයිල්ඩ් ෆයර් තව ඩිවලොප් කරාවි .
    මොකද ගින්නෙන් නෙ පිච්චෙනවා කිව්වෙ.

    සැමුවෙල්, බ්‍රැන්ඩන් ,කයිබර්න්, මුන් තුන්දෙනා තමා මෙතඩ් එක හොයාගන්නෙ
    බ්‍රැන්ඩන්ට උනත් හැම එකම දකින්න අමාරුයි රෙෆරන්ස් එකක් නැතුව.
    මතකද රෙගාර් -ලියානා වෙඩිං එක ඌ බැලුවෙ සැමුවෙල් ටාර්ලි කිව්වායින් පස්සෙ නෙ ?

    එතකන් ඌත් හිතං හිටියෙ ජෝන් කියන්නෙ රෙගාර්ගෙ බාස්ටර්ඩ් කියලා නෙ ?
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    තවත් ඩ්‍රැගන් කෙනෙක්ට Army of the death එකට එකතු වෙයි වගේ මේ සීසන් එකේ..
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN

    :yes::yes: