Game of Thrones :D

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇවෙන්ජර්ස් අස්සෙ Game of Thrones trailer එකකුත් ඇවිල්ලනෙ :D
    එ්කත් අප්‍රේල් එනව :yes: අන්තිම සීසන් එක :love:


     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :love::P උබල මොකද හිතන්නෙ? death army එක දිනයිද? ටාගේරියන් සෙට් එක දිනයිද? :love:

    white walkers ල දිනනව :yes: මෙච්චර කල් වින්ටර් එකක් ආවෙ නිකංම වයිට් වෝකර්ස්ල නිසා වෙන්න බෑනෙ :yes: මිනිස්සුන්ට පාලනේ කරන්න බැරි දේශගුණ විපරියාසයක් වගේ මොකක් හරිත් ඇතිනෙ හීතල එන්න :yes: ඉතිං ඔය මකර පැටව් දෙන්නෙක් කොහොමද ලෝකයක් රත් කරන්නෙ :)
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    white walkers ල දිනනව :yes: මෙච්චර කල් වින්ටර් එකක් ආවෙ නිකංම වයිට් වෝකර්ස්ල නිසා වෙන්න බෑනෙ :yes: මිනිස්සුන්ට පාලනේ කරන්න බැරි දේශගුණ විපරියාසයක් වගේ මොකක් හරිත් ඇතිනෙ හීතල එන්න :yes: ඉතිං ඔය මකර පැටව් දෙන්නෙක් කොහොමද ලෝකයක් රත් කරන්නෙ :)

    :P ලගදි ලීක් වුනා නේද GOT making photosවගයක්? ඒවගෙනම් තිබුන විදියට death army එකට සැරටම වැදිල තිබ්බා ටාගේරියන්ලගෙන් :D
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :P ලගදි ලීක් වුනා නේද GOT making photosවගයක්? ඒවගෙනම් තිබුන විදියට death army එකට සැරටම වැදිල තිබ්බා ටාගේරියන්ලගෙන් :D

    ඔව් ඉතිං උන් එනකොට දකුණෙ උන් මල් මාලා දාල පිළිගනියි යෑ :baffled: සැරට යුද්ධයක් යයි :yes: ඒ වුනාට හීතල දිනනව :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    මමනං කිසිම ට්‍රේලර් එකක් බලන්නෙ නෑ සාමාන්‍යයෙන් :yes:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සාම්ප්‍රදායික මානසිකත්වයෙන් හිතුවොත් කවුරුත් කැමති ටාගෙරියන් සෙට් එක දිනනවාට.

    බලමු මොකද වෙන්නෙ කියලා

    ටාගෙරියන්ලාගෙ පැත්තෙ ඉන්නවා ත්‍රී අයිඩ් රෙවන්, සහ සැමුවෙල් ටාර්ලි. මුන්දෙන්නා හදන්නෙ වයිට් වොකර්ස් ලා ඩිෆීට් කරන මෙතඩ් එක හොයාගන්න.

    ටාගෙරියන් ආර්මි එකට ඉන්නවා මකරු දෙන්නෙක්, ඩොත්‍රාකි ,අන්සලීඩ්,සහ වෙස්ටරොස් වල අනෙකුත් හමුදාවන්,
    වින්ටර් එකෙදි වයිට් වොකර්ස් ලාට පුළුවන් වෙස්ටරොස් වල වලලපු මිනි පවා අවදි කරවන්න. ඒ කිව්වෙ යුද්දෙදි මැරෙන එකා වයිට් වොකර්ස් ලාට වාසී.


    මෙ සෙරම අතරෙ යුරොන් ග්‍රේජොයි ගොල්ඩන් කම්පැණි එක ගේන්න යනවා.
    යුරෝන්ගෙන් යාරාව ගලව ගන්න තියොන් යනවා.
    දාරියො නහාරිස් එසොස් වලට වෙලා ඉන්නවා ,ඌ මොනවගෙ ඇක්ෂන් එකක් ගනීවිද දන්නෙ නැහැ



     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඇවෙන්ජර්ස් අස්සෙ Game of Thrones trailer එකකුත් ඇවිල්ලනෙ :D
    එ්කත් අප්‍රේල් එනව :yes: අන්තිම සීසන් එක :love:



    ඔක්කොම මැරෙන සීසන් එක.
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    ෆිල්ම් එකක්ද බං මේ :confused:
    කවද්ද රිලීස් වෙන්නේ
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    ෆිල්ම් එකක්ද බං මේ :confused:
    කවද්ද රිලීස් වෙන්නේ

    :rofl: නෑ මචන් Tv series එකක් මේ ;)

    310px-Game_of_Thrones_2011_logo.svg.png


    Season-------Episodes=========Originally aired

    -----------------------------------First aired---------Last aired
    1----------------10-------------April 17, 201--------June 19, 2011
    2----------------10-------------April 1, 2012--------June 3, 2012
    3----------------10-------------March 31, 2013-----June 9, 2013
    4----------------10-------------April 6, 2014--------June 15, 2014
    5----------------10-------------April 12, 2015-------June 14, 2015
    6----------------10-------------April 24, 2016-------June 26, 2016
    7-----------------7--------------July 16, 2017-------August 27, 2017
    8-----------------6--------------April 2019[12]------2019[12]

    ඔය දාල තියෙන්නෙ Season 8 එකේ trailerඑක මචන් :yes: April 2019 එන්න තියෙන්නෙ.. last seasonඑක :yes: