Download "Index of" Folders..හෙල්ප්

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අපි index of කියල google කරල film tv series එකක් එහෙම බාද්දි ඒවා download වෙන speed එක වැඩි කරගන්න විදියක් නැද්ද කලුවනේ?

    eg: Index of game of thrones

    සමහර ඒව පට්ට ස්ලොව්නෙ ඩව්න්ලෝඩ් වෙන්නෙ..
     
    • Like
    Reactions: Kolama

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,708
    113
    Kandy
    Thanks bro

    TV series thiyana fast index ekak thiyeda ubala danna
    ------ Post added on Apr 11, 2024 at 12:25 PM
    ඒවා කාලෙන් කලෙට වෙනස් වෙනවා මචන් හැමදාම එකම සර්වර් එක තියෙන් නැ. Index of kiyala gahala series ekaka hari film ekaka nama gahuwama ena server wala tawa godak tye