Game of Thrones Fans

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
got-pin-up.jpg
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කෙවන් නම් හොදයි පොර නීතියට වැඩ කරන්නේ..:yes: කොහොම හරි ලැනිස්ටර් ලට කෙල වෙලාම යන්න ඕනේ. සර්සි වයිල්ඩ් ෆයර් දම්මොත් ජේමි මැඩ් කින්ව මරපු එක විහිළුවක් වෙනවනේ..:rofl: සමහර විට කොටයියා ඒ දවස් වලම වයිල්ඩ් ෆයර් හැංගුව ද දන්නේ කාටවත් හොයා ගන්න බැරි වෙන්න. සර්සි හොයන්න කියපු කියපු රූමර් එක වෙන මොකක් හරි වෙයි වගේ..
මට හිතෙන්නේ කලිසි මාස්ටර් ලගේ නැව් වලින්ම වෙස්ටරෝ එයි .:rolleyes:

ක්ලෙගේන් ලොක්ක බ්‍රදර්හූඩ් එක්ක උතුරට අවොත් හොදයි ජෝන් ලට එකතු වෙන්න.

symICYe.jpg

varys kevan ව මරන්නෙ කලීසිව වෙස්ටරෝසි වලට ගෙන්නගන්න වෙන්නතං පුලුවන් :dull: :dull:
සමහර විට මාස්ටර්ල ඇවිත් මිරීන් වලට ගහපු එකත් varys ගෙ ප්ලෑනක් නං කලීසි මිරීන් පාලනය කර කර කාලෙ කන එක නවත්තන්න :dull: :dull:
 
yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    පොතේ චරිත වලින් "ඉතාම හොඳ" චරිත කීපයෙන් එකක් වන Ser Lores ගේ චරිතය TV Series එකේ විකෘති කරල තියෙන්නේ ඇයි කියන එකට තවම පැහැදිළි පිළිතුරක් නෑ. නමුත් මේ වනවිට ඔවුන් ඉතාම ආයාසයෙන් "Religion Vs. Gay Rights" තත්වයක් නිර්මාණය කරල තියනවා.

    පොතේ
    Ser Lores චරිතය වස්තුව, පවුල, නම්බුනාම ආදිය අත්හැරල කැමැත්තෙන් Kingsguard වෙච්ච කෙනෙක් නිසා මේ වගේ දේකට ගැලපෙන්නේ නෑ. ඒ නිසා සුදුසු පරිදි කතාව විකෘති කරල TV Series එකේ Lores පවුලේ උරුමක්කාරයා විදිහට පෙන්නල තියනවා.

    පොතේ ආගමික චරිත තියෙන්නේ කීපයයි. ඔවුන් එකෙක් වත් Gay මිනිස්සු පස්සෙ පන්නන්නේ නෑ (ඊට වඩා දාහක් ප්‍රශ්ණ තියන නිසා.).
    TV Series එකේ High Septon චරිතය ඒ අනුව විකෘති කරල තියනවා.

    මේ සියලු දේවල් Gay-Politics වලින් කරපු දේවල් වගේ පේන්නේ. ඒ නිසා ඉදිරියේදී
    High Septon චරිතය දුෂ්ඨයෙක් වෙයි කියල හිතන්න පුළුවන් (සමහර විට Pedophile කෙනෙක්?)
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63

    පොත් series එකය් tv series එකය් art work දෙකක් හැටියට සලකන එක තමය් වැඩිය හොඳ...
    නැත්තම් blood pressure එහෙම වැඩිවෙන්න පුළුවන්...
    :P:P:P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං හිතුවේ කතාවේ විතරය් එළදෙන කියල...
    :oo::oo::oo:

    ඇත්ත ලෝකෙ නං ආර්යාත් තඩි එලදෙනක් :sorry: :sorry:
    එලකිරියෙම ත්‍රෙඩ් එකක් දාල තිබ්බ පුලුවන්නං හොයාගෙන බලපං ඔය රටවල ගෑණු හෙන මෝඩයි :baffled: :baffled:
    එකෙක් අහනව පැයට කිලෝමීටර් 80ක් වේගෙන් යන කාර් එකකට කිලෝමීටර් 80ක් යන්න කොච්චර වෙලා යනවද කියල විනාඩි 40යි පැය බාගයයි :lol: :lol:
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    පොතේ චරිත වලින් "ඉතාම හොඳ" චරිත කීපයෙන් එකක් වන Ser Lores ගේ චරිතය TV Series එකේ විකෘති කරල තියෙන්නේ ඇයි කියන එකට තවම පැහැදිළි පිළිතුරක් නෑ. නමුත් මේ වනවිට ඔවුන් ඉතාම ආයාසයෙන් "Religion Vs. Gay Rights" තත්වයක් නිර්මාණය කරල තියනවා.

    පොතේ
    Ser Lores චරිතය වස්තුව, පවුල, නම්බුනාම ආදිය අත්හැරල කැමැත්තෙන් Kingsguard වෙච්ච කෙනෙක් නිසා මේ වගේ දේකට ගැලපෙන්නේ නෑ. ඒ නිසා සුදුසු පරිදි කතාව විකෘති කරල TV Series එකේ Lores පවුලේ උරුමක්කාරයා විදිහට පෙන්නල තියනවා.

    පොතේ ආගමික චරිත තියෙන්නේ කීපයයි. ඔවුන් එකෙක් වත් Gay මිනිස්සු පස්සෙ පන්නන්නේ නෑ (ඊට වඩා දාහක් ප්‍රශ්ණ තියන නිසා.).
    TV Series එකේ High Septon චරිතය ඒ අනුව විකෘති කරල තියනවා.

    මේ සියලු දේවල් Gay-Politics වලින් කරපු දේවල් වගේ පේන්නේ. ඒ නිසා ඉදිරියේදී
    High Septon චරිතය දුෂ්ඨයෙක් වෙයි කියල හිතන්න පුළුවන් (සමහර විට Pedophile කෙනෙක්?)
    true machan. they are promoting it that is the bitter truth..