Valar Morghulis![]()
valar dohaeris

siraawatama mokadha hithanne. rhaegar wage pathaaka charithayak marenna widihak naha ban. anika rhaegarge body ekath hambela nahane
Valar Morghulis![]()

valar dohaeris
siraawatama mokadha hithanne. rhaegar wage pathaaka charithayak marenna widihak naha ban. anika rhaegarge body ekath hambela nahane

ygritte මෙහෙම ඉන්නකොට GOT වල ඉන්නවට වඩා ලස්සනයි නේ![]()
![]()

ygritte මෙහෙම ඉන්නකොට GOT වල ඉන්නවට වඩා ලස්සනයි නේ![]()
![]()

උඹ GOT කියල බලල තියෙන්නෙ වෙන මොකක්හරි කතාවක්![]()

valar dohaeris
siraawatama mokadha hithanne. rhaegar wage pathaaka charithayak marenna widihak naha ban. anika rhaegarge body ekath hambela nahane
ටැමිල්, හින්දී ෆිල්ම් වැඩිය බල්න්න එපා බන්
ඒකයි ඔය වගේ ඒවා හිතෙන්නේ

Did you guys see this? Is this real? Looks real to me. I wish it is real. Looks awesome af.

spoiler alert
කයිබර්න් සර්සිව දාල යනව
ස්කෝපියන් එකේ ඊතල ඔබ්සිඩියන් වලිං හදනව
සැම්වෙල් ටාලි කයිබර්න් එක්ක එකතු වෙනව![]()

මචන් මම මේක තවම කල්පනා කරනවා. තියෙන එකම ප්‍රශ්නෙ අර මකරා මැරුනට පස්සෙ උන්ට ඌව ගොඩගන්න අර මහා දංවැල් කොහෙන්ද කියන එකත් නෙමෙයි. වතුර අගුණ උන් කොහොමද බැහැල දංවැල් ගැට ගැහුවෙ කියල.![]()

spoiler alert
කයිබර්න් සර්සිව දාල යනව
ස්කෝපියන් එකේ ඊතල ඔබ්සිඩියන් වලිං හදනව
සැම්වෙල් ටාලි කයිබර්න් එක්ක එකතු වෙනව![]()