Game of Thrones Fans

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    උඹ GOT කියල බලල තියෙන්නෙ වෙන මොකක්හරි කතාවක් :lol:

    සීසන් 7 ඉවරවෙනකම් ඌගෙ මූන නොපෙන්නුවට, තියරි වලට ඉන්ටරෙස්ට් එකක් තියෙන අය රේගාර් කවුද කියලා දන්නවා :dull:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    valar dohaeris :)

    siraawatama mokadha hithanne. rhaegar wage pathaaka charithayak marenna widihak naha ban. anika rhaegarge body ekath hambela nahane

    ටැමිල්, හින්දී ෆිල්ම් වැඩිය බල්න්න එපා බන්
    ඒකයි ඔය වගේ ඒවා හිතෙන්නේ
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    21433016_1475681545818186_1565010818097325091_n.jpg

    :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    spoiler alert

    කයිබර්න් සර්සිව දාල යනව :yes:
    ස්කෝපියන් එකේ ඊතල ඔබ්සිඩියන් වලිං හදනව :yes:
    සැම්වෙල් ටාලි කයිබර්න් එක්ක එකතු වෙනව :yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    spoiler alert

    කයිබර්න් සර්සිව දාල යනව :yes:
    ස්කෝපියන් එකේ ඊතල ඔබ්සිඩියන් වලිං හදනව :yes:
    සැම්වෙල් ටාලි කයිබර්න් එක්ක එකතු වෙනව :yes:

    leak eke hatiyata nm cersi marenna lan wena kn qyborn innawane eki ekka.
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මචන් මම මේක තවම කල්පනා කරනවා. තියෙන එකම ප්‍රශ්නෙ අර මකරා මැරුනට පස්සෙ උන්ට ඌව ගොඩගන්න අර මහා දංවැල් කොහෙන්ද කියන එකත් නෙමෙයි. වතුර අගුණ උන් කොහොමද බැහැල දංවැල් ගැට ගැහුවෙ කියල. :baffled::baffled::baffled:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මචන් මම මේක තවම කල්පනා කරනවා. තියෙන එකම ප්‍රශ්නෙ අර මකරා මැරුනට පස්සෙ උන්ට ඌව ගොඩගන්න අර මහා දංවැල් කොහෙන්ද කියන එකත් නෙමෙයි. වතුර අගුණ උන් කොහොමද බැහැල දංවැල් ගැට ගැහුවෙ කියල. :baffled::baffled::baffled:

    wathurata bahinna ona na night king ge power eken puluwn ewa karanna. :P
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    spoiler alert

    කයිබර්න් සර්සිව දාල යනව :yes:
    ස්කෝපියන් එකේ ඊතල ඔබ්සිඩියන් වලිං හදනව :yes:
    සැම්වෙල් ටාලි කයිබර්න් එක්ක එකතු වෙනව :yes:

    hamoma daario naharis wai ara martell ganiwai amathaka karala inne. okun denna mokak hari gemak dei matanan hithenne