Game of Thrones Fans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පල යන්න මෙතන 480p කොපියක් බලල ඇවිල්ල GOT බැලුව වගේ ටෝක් දෙනව :P
    පලවෙනි එපිසෝඩ් එකේ යුද්ද මොකුත් නෑනේ බන් නිකන් කතාකරන ඒවට කොලිටි ඕනේ නෑ කියල හිතුවේ. වින්ටෆේල් යුද්දේ තියෙන එක නං බානවා හොඳ එකක් :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පලවෙනි එපිසෝඩ් එකේ යුද්ද මොකුත් නෑනේ බන් නිකන් කතාකරන ඒවට කොලිටි ඕනේ නෑ කියල හිතුවේ. වින්ටෆේල් යුද්දේ තියෙන එක නං බානවා හොඳ එකක් :P

    :(
    ඒ හිතං ඉන්න විදිහ. ඒ වුනාට 1080යක් බාල බලන්න ඊලඟ එපිය එන්න කලිං. එතකොට තේරෙයි. :yes: මාත් ඔහොම හිතං තමා මෙච්චර කල් 720 බැලුවෙ. අදයි තේරුනේ. යුද්ද නෙමේ නිකං ගහකොල පවා අලුත් විදිහකට පේනව ඒ වගේ දේවල් මිස් වුන එක ගැනත් මාර දුකයි :(
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අර පොඩි මෝර්මොන්ට් කෙල්ල ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙනද හිටියේ. මේ පාර නැගිටලා හෙන ගොන් කතාවක් නෙ කිවේ. අනික් අයට වඩා මොලේ ඇති කියල මමනං හිතුවේ.

    ehema katha karana unwa mulinma battle ekata yawanna ona frontline ekata :angry: thawa lord ekek enna baa kiyalath thibuna okawa mulinma night king ta allala denna ona :angry:

    sansa ehema politics karanna balanne.

    jon balanne north eka beraganna :angry:
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    පලවෙනි එපිසෝඩ් එකේ යුද්ද මොකුත් නෑනේ බන් නිකන් කතාකරන ඒවට කොලිටි ඕනේ නෑ කියල හිතුවේ. වින්ටෆේල් යුද්දේ තියෙන එක නං බානවා හොඳ එකක් :P

    මේ වගෙ එකක් වත් ලෝබ නැතුව බලහන් ,

    යකො මම වැල බාන්නෙත් 1080
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    :(
    ඒ හිතං ඉන්න විදිහ. ඒ වුනාට 1080යක් බාල බලන්න ඊලඟ එපිය එන්න කලිං. එතකොට තේරෙයි. :yes: මාත් ඔහොම හිතං තමා මෙච්චර කල් 720 බැලුවෙ. අදයි තේරුනේ. යුද්ද නෙමේ නිකං ගහකොල පවා අලුත් විදිහකට පේනව ඒ වගේ දේවල් මිස් වුන එක ගැනත් මාර දුකයි :(

    1080p එදා ‌උදෙන්ම අවා ‌දවස් ගනක් ඉන්න ඕන na.1080p quality will be released
    within two hours
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    euron උගෙ නැගනියට නං කිව්වෙ then ill sail somewhere else with the golden company. but first i should fuck the queen කියල :baffled: දැන් ඒකත් හරි. ඌව ශුවර් කරන්න බෑ තමා. ඒත් මාටිං අයිය ඌ කලීසි ගාවට යවල අපේ හිත සනසන ජාතියෙ එකෙක් කියලත් විශ්වාස කරන්න බෑ :no:

    ඔයිට වඩා අවුල් බ්‍රොන්ට ජේම්ව මරන්න කියපු එක :(

    ජේමි වද? ටිරියන් වද.?. :eek::eek: මට හිතුණේ එහෙම..මොකද සර්සි ට තාත්තව මරපු එකේ Revenge එක ගන්න තියෙනවා, ලැනිස්ටර් ල ණය තියා ගන්නේ නෑ,ගෙවල දානව ඒකයි සීන් එක..​
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ජේමි වද? ටිරියන් වද.?. :eek::eek: මට හිතුණේ එහෙම..මොකද සර්සි ට තාත්තව මරපු එකේ Revenge එක ගන්න තියෙනවා, ලැනිස්ටර් ල ණය තියා ගන්නේ නෑ,ගෙවල දානව ඒකයි සීන් එක..​

    dennawama neda?

    poetic justice kathawak neh kiyanne tywin wa marapu crossbow ekenma tyrion wa maranna kiyala :yes:

    mata mathaka widihata queenge brothers laa dennawama maranna kiwa wenna.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    You are not boring.I will give you that "that" ‌කිව්වෙ මොකක්ද Iron Fleet or Pussy or Baby or Something Else

    Naa machan ethana "that" kiwwe compliement ekak widihata.

    Example ekak widihata "You are a great warrior I ll give you that" kiwwe, "oya honda warrior kenek e compliment eka mama oyata denawa" kiyana ekayi :yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    කලීසිට තියෙන්නෙ ටාගෙරියන් නමයි පෙනුමයි විතරයි.
    ටාගෙරියන් නිසා මකරු කන්ට්‍රොල් වෙනවා එච්චරයි.

    කාල් ඩ්‍රොගො ඇරියෙ නැත්තම් කලීසිට ඩොත්‍රාකි ආමි එකත් නැහැ නෙ ?

    Well, Dany has Unsullied, Dothraki and two Dragons, Nights of the Vale are no match to those two. Armies give you power, not the Crown ;).

    Also I don't think there would be any time left for any betrayals or internal disputes since the night king is almost at the doorsteps of the Winterfell. When he sets foot, 90% of the Northerners would die :shocked:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ehema katha karana unwa mulinma battle ekata yawanna ona frontline ekata :angry: thawa lord ekek enna baa kiyalath thibuna okawa mulinma night king ta allala denna ona :angry:

    sansa ehema politics karanna balanne.

    jon balanne north eka beraganna :angry:
    ඔව් උතුරේ උන්ට බෝල්ටන් කාරය එහෙම ඉද්දි කට පණ නෑ දැන් තමා කටට පණ ඇවිත් තියෙන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ වගෙ එකක් වත් ලෝබ නැතුව බලහන් ,

    යකො මම වැල බාන්නෙත් 1080
    හිටපල්ලකෝ උඹලට රිදෙන්න 1080 එකක් බාන්න. දවසම යයි හැබැයි අනික් දවසේ උදේ බලන්න වෙන්නේ
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    හිටපල්ලකෝ උඹලට රිදෙන්න 1080 එකක් බාන්න. දවසම යයි හැබැයි අනික් දවසේ උදේ බලන්න වෙන්නේ

    I downloaded a 2.5GB file from ettv and watched it in my 56 Inch smart tv and it was 10/10.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Jaime va ekko cersei maranava nethnam sansa maranava ehamath netthan Night King maranava :lol::lol::lol: paw ban u

    ජෙමිට් පු* අරින්න තමා සෙරම ඉන්නෙ
    මැඩ් කින්ග් ව මැරුවාට ඩැනි ඉන්නවා රිටන් එකදෙන්න
    බ්‍රැන්ඩන් ස්ටාක් ව තල්ලු කරා ඒකත් අපරාධයක්.
    ඇලිසා කාස්ටාක් ගෙ මාමාව මැරුවා .ඒකට කාස්ටාක් ලා මළ
    වේල් වල නයිට්ලාට ලැනිස්ටර්ලාව පෙන්නන්න බැහැ කොහොමත්.

    එහෙන් සර්සි බ්‍රොන්ව එවනවා ජේමිව මරන්න.

    ඔතන බ්‍රියැන් සහ ටිරියන් විතරයි ජේමි ලැනිස්ටර් ට සප් එකට ඉන්නෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    [/B]

    බ්‍රැන් දැන් තල්ලු කරපු එකට තරහ නැතුව ඇති :no:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    බ්‍රැන් දැන් තල්ලු කරපු එකට තරහ නැතුව ඇති :no:

    ඌ තරහා නැහැ. මොකද ඌ බ්‍රැන් නෙමෙ ත්‍රී අයිඩ් රෙවන්.
    ඌට ත්‍රී අයිඩ් රෙවන් වෙන්න ඔනි කරන පසුබිම සැකසෙන්නෙත් ආබාධිතයෙක් වෙච්ච නිසාද දන්නෙත් නැහැ. මොකද ඒ බිල්ඩින් එකෙන් වැටුනහමනෙ ඌට අර හීනෙ පෙන්නෙ.

    බ්‍රැන් පරණ මිතුරෙක් එනව කියලා බලන් හිටියෙ ජේමි ටද ? නැත්තම් තියොන් ටද ? නැත්තම් වෙන කවුරුහරිද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඌ තරහා නැහැ. මොකද ඌ බ්‍රැන් නෙමෙ ත්‍රී අයිඩ් රෙවන්.
    ඌට ත්‍රී අයිඩ් රෙවන් වෙන්න ඔනි කරන පසුබිම සැකසෙන්නෙත් ආබාධිතයෙක් වෙච්ච නිසාද දන්නෙත් නැහැ. මොකද ඒ බිල්ඩින් එකෙන් වැටුනහමනෙ ඌට අර හීනෙ පෙන්නෙ.

    බ්‍රැන් පරණ මිතුරෙක් එනව කියලා බලන් හිටියෙ ජේමි ටද ? නැත්තම් තියොන් ටද ? නැත්තම් වෙන කවුරුහරිද ?

    සෑම්ට කියන්නෙ :D
    ජේමි වෙන්න ඇති. පහුවදා උදේ එන්නෙ ජේමිනෙ.
    බ්‍රැන් බේරගනියි කියල බලාපොරොත්තු වෙමු. :love: