පලවෙනි එපිසෝඩ් එකේ යුද්ද මොකුත් නෑනේ බන් නිකන් කතාකරන ඒවට කොලිටි ඕනේ නෑ කියල හිතුවේ. වින්ටෆේල් යුද්දේ තියෙන එක නං බානවා හොඳ එකක්පල යන්න මෙතන 480p කොපියක් බලල ඇවිල්ල GOT බැලුව වගේ ටෝක් දෙනව![]()
පලවෙනි එපිසෝඩ් එකේ යුද්ද මොකුත් නෑනේ බන් නිකන් කතාකරන ඒවට කොලිටි ඕනේ නෑ කියල හිතුවේ. වින්ටෆේල් යුද්දේ තියෙන එක නං බානවා හොඳ එකක්පල යන්න මෙතන 480p කොපියක් බලල ඇවිල්ල GOT බැලුව වගේ ටෝක් දෙනව![]()
පලවෙනි එපිසෝඩ් එකේ යුද්ද මොකුත් නෑනේ බන් නිකන් කතාකරන ඒවට කොලිටි ඕනේ නෑ කියල හිතුවේ. වින්ටෆේල් යුද්දේ තියෙන එක නං බානවා හොඳ එකක්![]()

මාත් ඔහොම හිතං තමා මෙච්චර කල් 720 බැලුවෙ. අදයි තේරුනේ. යුද්ද නෙමේ නිකං ගහකොල පවා අලුත් විදිහකට පේනව ඒ වගේ දේවල් මිස් වුන එක ගැනත් මාර දුකයි 
අර පොඩි මෝර්මොන්ට් කෙල්ල ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙනද හිටියේ. මේ පාර නැගිටලා හෙන ගොන් කතාවක් නෙ කිවේ. අනික් අයට වඩා මොලේ ඇති කියල මමනං හිතුවේ.
thawa lord ekek enna baa kiyalath thibuna okawa mulinma night king ta allala denna ona 

පලවෙනි එපිසෝඩ් එකේ යුද්ද මොකුත් නෑනේ බන් නිකන් කතාකරන ඒවට කොලිටි ඕනේ නෑ කියල හිතුවේ. වින්ටෆේල් යුද්දේ තියෙන එක නං බානවා හොඳ එකක්![]()
ඒ හිතං ඉන්න විදිහ. ඒ වුනාට 1080යක් බාල බලන්න ඊලඟ එපිය එන්න කලිං. එතකොට තේරෙයි.මාත් ඔහොම හිතං තමා මෙච්චර කල් 720 බැලුවෙ. අදයි තේරුනේ. යුද්ද නෙමේ නිකං ගහකොල පවා අලුත් විදිහකට පේනව ඒ වගේ දේවල් මිස් වුන එක ගැනත් මාර දුකයි
![]()
euron උගෙ නැගනියට නං කිව්වෙ then ill sail somewhere else with the golden company. but first i should fuck the queen කියලදැන් ඒකත් හරි. ඌව ශුවර් කරන්න බෑ තමා. ඒත් මාටිං අයිය ඌ කලීසි ගාවට යවල අපේ හිත සනසන ජාතියෙ එකෙක් කියලත් විශ්වාස කරන්න බෑ
ඔයිට වඩා අවුල් බ්රොන්ට ජේම්ව මරන්න කියපු එක![]()

මට හිතුණේ එහෙම..මොකද සර්සි ට තාත්තව මරපු එකේ Revenge එක ගන්න තියෙනවා, ලැනිස්ටර් ල ණය තියා ගන්නේ නෑ,ගෙවල දානව ඒකයි සීන් එක..ජේමි වද? ටිරියන් වද.?.මට හිතුණේ එහෙම..මොකද සර්සි ට තාත්තව මරපු එකේ Revenge එක ගන්න තියෙනවා, ලැනිස්ටර් ල ණය තියා ගන්නේ නෑ,ගෙවල දානව ඒකයි සීන් එක..



paw ban uYou are not boring.I will give you that "that" කිව්වෙ මොකක්ද Iron Fleet or Pussy or Baby or Something Else

Naa machan ethana "that" kiwwe compliement ekak widihata.
Example ekak widihata "You are a great warrior I ll give you that" kiwwe, "oya honda warrior kenek e compliment eka mama oyata denawa" kiyana ekayi![]()



කලීසිට තියෙන්නෙ ටාගෙරියන් නමයි පෙනුමයි විතරයි.
ටාගෙරියන් නිසා මකරු කන්ට්රොල් වෙනවා එච්චරයි.
කාල් ඩ්රොගො ඇරියෙ නැත්තම් කලීසිට ඩොත්රාකි ආමි එකත් නැහැ නෙ ?
. 
ඔව් උතුරේ උන්ට බෝල්ටන් කාරය එහෙම ඉද්දි කට පණ නෑ දැන් තමා කටට පණ ඇවිත් තියෙන්නේ.ehema katha karana unwa mulinma battle ekata yawanna ona frontline ekatathawa lord ekek enna baa kiyalath thibuna okawa mulinma night king ta allala denna ona
sansa ehema politics karanna balanne.
jon balanne north eka beraganna![]()
හිටපල්ලකෝ උඹලට රිදෙන්න 1080 එකක් බාන්න. දවසම යයි හැබැයි අනික් දවසේ උදේ බලන්න වෙන්නේමේ වගෙ එකක් වත් ලෝබ නැතුව බලහන් ,
යකො මම වැල බාන්නෙත් 1080
හිටපල්ලකෝ උඹලට රිදෙන්න 1080 එකක් බාන්න. දවසම යයි හැබැයි අනික් දවසේ උදේ බලන්න වෙන්නේ
හිටපල්ලකෝ උඹලට රිදෙන්න 1080 එකක් බාන්න. දවසම යයි හැබැයි අනික් දවසේ උදේ බලන්න වෙන්නේ
Jaime va ekko cersei maranava nethnam sansa maranava ehamath netthan Night King maranavapaw ban u
[/B]
ජෙමිට් පු* අරින්න තමා සෙරම ඉන්නෙ
මැඩ් කින්ග් ව මැරුවාට ඩැනි ඉන්නවා රිටන් එකදෙන්න
බ්රැන්ඩන් ස්ටාක් ව තල්ලු කරා ඒකත් අපරාධයක්.
ඇලිසා කාස්ටාක් ගෙ මාමාව මැරුවා .ඒකට කාස්ටාක් ලා මළ
වේල් වල නයිට්ලාට ලැනිස්ටර්ලාව පෙන්නන්න බැහැ කොහොමත්.
එහෙන් සර්සි බ්රොන්ව එවනවා ජේමිව මරන්න.
ඔතන බ්රියැන් සහ ටිරියන් විතරයි ජේමි ලැනිස්ටර් ට සප් එකට ඉන්නෙ.

බ්රැන් දැන් තල්ලු කරපු එකට තරහ නැතුව ඇති![]()
ඌ තරහා නැහැ. මොකද ඌ බ්රැන් නෙමෙ ත්රී අයිඩ් රෙවන්.
ඌට ත්රී අයිඩ් රෙවන් වෙන්න ඔනි කරන පසුබිම සැකසෙන්නෙත් ආබාධිතයෙක් වෙච්ච නිසාද දන්නෙත් නැහැ. මොකද ඒ බිල්ඩින් එකෙන් වැටුනහමනෙ ඌට අර හීනෙ පෙන්නෙ.
බ්රැන් පරණ මිතුරෙක් එනව කියලා බලන් හිටියෙ ජේමි ටද ? නැත්තම් තියොන් ටද ? නැත්තම් වෙන කවුරුහරිද ?

