Game of Thrones Fans

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    vWvWHv0.png
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    :yes:

    ශර්ලොක් හෝම්ස් නං වැඩිය කියෝල නෑ බං. lost world එක නං මෙන්ඩිස්ගෙ එකයි කොනන් ඩොයිල්ගෙ එකයි දෙකම කියෙව්ව. කතාවෙ ඔරිජිනල් පොතේ රසයම එන විදිහට වැරදි නැතුව ලස්සනට ලියල තියෙනව. මෙන්ඩිස් කතාව තේරුම් අරගෙන සිංහලෙන් ලියනව. දැන් ඉන්න ගොඩක් පරිවර්තකයො නිකං වාක්‍ය translate කරන මැශින් ටිකක් විතරයි :(

    ඔරිජිනල් පොත සම්පූර්නයෙන්ම අනිත් පැත්ත හරවල චන්දන මෙන්ඩිස් තමන් ලියපු පොතෙන්. ඔරිජිනල් පොතේ තිබුණු ගතිය එහෙම්මම නැති කරලා.:angry:
    මම ආතර් කොනන් ඩොයිල්ගෙ පොතක් කියල හිතාගෙන කියෙව්වා. මගදී ඉන්දියන් teledrama එකක ඊලග කොටස වගේ ලියලා තියෙන්නේ මොකද කියල බලද්දී තම දැක්කේ මෙන්ඩිස් ලියල තියෙන්නේ කියල.

    ඔරීජිනල් එකේ පරිවර්තනය නම් අව්ලක් නැ. එක හොදට කරලා තියෙනවා.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth

    ඔරිජිනල් පොත සම්පූර්නයෙන්ම අනිත් පැත්ත හරවල චන්දන මෙන්ඩිස් තමන් ලියපු පොතෙන්. ඔරිජිනල් පොතේ තිබුණු ගතිය එහෙම්මම නැති කරලා.:angry:
    මම ආතර් කොනන් ඩොයිල්ගෙ පොතක් කියල හිතාගෙන කියෙව්වා. මගදී ඉන්දියන් teledrama එකක ඊලග කොටස වගේ ලියලා තියෙන්නේ මොකද කියල බලද්දී තම දැක්කේ මෙන්ඩිස් ලියල තියෙන්නේ කියල.

    ඔරීජිනල් එකේ පරිවර්තනය නම් අව්ලක් නැ. එක හොදට කරලා තියෙනවා.
    K.G. Karunathilaka mahatha pariwarthanaya karapu Baskerville Dhada Balla thama mama kiyawapu hodama sherlock holmes sinhala pariwarthanaya.
    Sunaka Shapaya Pariwarthanayata wada patta gathi eka.