පොඩි ත්‍රෙඩ් එකක් කරන්න හිතුවා Game of thrones බලන සහ පොත් පහම කියවලා තියෙන අපේ යාළුවොන්ට. Show එකේ වෙන දේවල් සාකච්ඡා කරන්න ඉඩක් වෙන් කරන එකයි අරමුණග
මට පලවෙනි කොටස් දෙක බලද්දි තේරිච්ච දෙයක් තමා පොතේ එන ගොඩක් තැන් මේ සීසන් එකෙත් වෙනස් කියන එක. විශේෂයෙන් ශේ සහ ටිරියන්ගේ සම්භන්දය පට්ට වෙනස් පොතට වැඩිය. මේකට වඩා පොතේ එක හොඳයි මටනං. ටිරියන්ට විරුද්ධව ඊරිසියාව හින්දා ශේ සාක්කි දෙයි වගේ මේකෙ යන විදිහටනං. මොකද කට්ටිය S04E02 ගැන හිතන්නේ?