GAME WHEEL

rachitha89

Member
May 7, 2009
580
16
0
මචන් කාගවහරි තියෙනවද LOGITECH WINGMAN FORMULA FORCE FEEDBACK WHEELඑකෙ POWER ADAPTER එක ? මම USED WHEEL එකක් EBAY එකෙන් ගත්තා එත් POWER ADAPTER එක නැතුව. POWER ADAPTER තියෙන කෙනෙක් ඉන්නවානම් කියන්න? ගන්න තැනක්? :yes::yes: