ඔයාලා වැඩියෙන්න කන කෑම වර්ගය මොකක්ද?
කන්න ආසා කෑම වර්ගය නෙමෙයි.
නිදසුන්.
ඔය වගේ ඔයාලා වැඩියෙන්ම ආහාරයට ගන්න කෑම වර්ගය ලියං යමු.
ජොලියට කරන වැඩක් රණ්ඩු වෙන්න එපා.
කන්න ආසා කෑම වර්ගය නෙමෙයි.
නිදසුන්.
පරිප්පුයි, මාලුයි බතුයි/ අලයි, කැරටුයි බතුයි/ සීනි සම්බෝලයි, පානුයි/ බිස්කටුයි, තේ වතුරයි/ සමපෝෂ, කිරි/ බබල් ගම්/ ටොෆි/ චොකලට්.
ඔය වගේ ඔයාලා වැඩියෙන්ම ආහාරයට ගන්න කෑම වර්ගය ලියං යමු.
ජොලියට කරන වැඩක් රණ්ඩු වෙන්න එපා.

Last edited:
සල්ලි තිබුනොත් හාල්මැස්සෙක් බාගෙට පුච්චලා කනව 



එල 