මචංලා Sleeping Dogs පට්ට පට පට.....ගහපල්ලා අනිවා..... Missions ටිකක් දිගයි.... ඒත් සුපිරිම තමයි
අඩෝ.....ඕක එකෙන්ම වැඩ කරන්න කියලා Wish කරනවාMachanla mama tika kaleka indan me thread eka bala bala hitiyata, mata itin game ekak gahanna bari wela thibbe. Mokada mage pc eke onboard vga ekak thama thiyenne. Eth ada mage yaluwekge parana nvidia 9500gt 1gb vga ekak dunna mata..tikak parana mid range vga ekak. But eka mama thama check karala baluwe nae.(vga eka 1year walin wage use karala nae) ...eka weda kaloth aniwa mamath me thread ekata join wela digatama games gahanawa. Vga weda karanna kiyala prarthanaa karannoo. Wish me good luck people, i'm gonna test it in the evening'


Syndicate එකත් අවුලක් නෑ මචං. නියම ගේම් එකක්...Crysis warhead iwara kala me dan.... man hithapu tharam diga nane story eka. Crysis 1 eken bagayak wage thiyenne. thawa tikak hawas wela menna meka install karanawa. ilagata play karanne meka.
![]()
Mass Effect series එකට එච්චර කැමත්තක් නෑ බංMass Effect 3 gahuwada?ekath waradak na...


ගැහුවා බං... ඒකත් එළ..... මම කලින් ගගහ හිටපු Keys මේකේ මාරු කරලා තියෙන්නේමුගටියා;13376838 said:fifa 12


ගහන්න ගියාම මල පනිනවා....වෙනස් කරන්න තේරෙන්නෙත් නෑ








මචංලා Sleeping Dogs පට්ට පට පට.....ගහපල්ලා අනිවා..... Missions ටිකක් දිගයි.... ඒත් සුපිරිම තමයි![]()
![]()
අද මට ටිකක් සතුටු දවසක්.... මම ආසාවෙන් හිටියේ Sniper Elite V2 ගහන්න...ඒත් බං මොන දෙයක් නිසා හරි මගේ එකේ ඒක වැඩ කරේ නෑ....Crash වෙවී තිබ්බා.....අද පොඩ්ඩක් Graphic Drivers Update පාරක් දැම්මා.....මෙන්න බොලේ දැන් කිරි ටොයියා වගේ වැඩ
මම හිතුවේ ටිකක් හරි ලැග් වෙයි කියලා.....මොන..... බබා වගේ යනවා....
පහළ තියෙන්නේ Screen Shots දෙකක්![]()
![]()
![]()
ටිකක් කල් ඕක ප්ලේ කරලා..
Maxxxx Game ekaමචංලා Sleeping Dogs පට්ට පට පට.....ගහපල්ලා අනිවා..... Missions ටිකක් දිගයි.... ඒත් සුපිරිම තමයි![]()
![]()
![]()
අද මට ටිකක් සතුටු දවසක්.... මම ආසාවෙන් හිටියේ Sniper Elite V2 ගහන්න...ඒත් බං මොන දෙයක් නිසා හරි මගේ එකේ ඒක වැඩ කරේ නෑ....Crash වෙවී තිබ්බා.....අද පොඩ්ඩක් Graphic Drivers Update පාරක් දැම්මා.....මෙන්න බොලේ දැන් කිරි ටොයියා වගේ වැඩ
මම හිතුවේ ටිකක් හරි ලැග් වෙයි කියලා.....මොන..... බබා වගේ යනවා....
පහළ තියෙන්නේ Screen Shots දෙකක්![]()
![]()
![]()




එල එල.. ඩවුන් කරලා ගහන්න නම් වෙන්නෙ නෑ.. කඩෙන් තමා අරගන්න වෙන්නෙ.. කාලෙකින් ගේම් එකක් ගහන්න බැරි උනා බං වැඩ නිසා.. ග්රෑෆික් එහෙම හොඳයිද මේකෙ..

මචං ගහගද්දි එහෙම සුපිරිම Counter Attacks තියෙනවා..... ඒක කියන්න තේරෙන් නෑ ගහලම බලපං..... මිනිහගෙන් තමා මාත් ඕකෙ DVD's ටික ඉල්ලගත්තේ

sniper elite v2 akath maru...
need for speed the run... antimata pita wechcha game aka. habai ake 14.9gb. mama nam gatta masayak giya site aken ganna. game aka gahala iwarai.. "call of duty moder wafare 3" th hodaine... call of duty world at war...elane.


අම්මෝ.. ඕක නම් සිරාම ගේම් එක බං..ඔලු ගෙඩිය හරහා උන්ඩෙ යන හැටි බලන්න ආසයි..![]()
ටිකක් කල් ඕක ප්ලේ කරලා..


එළකිරි මචං.....ගහපු ටිකට මට ගොඩක් ආස හිතුනා ගේම් එකට
අද තමයි ඕක ගහල ඉවර කලේ මචෝ ...................



I Am Alive ගේම් එක ගැන විස්තරයක් දන්නෙ නැද්ද කවුරුත්..? ඒක ප්ලේ කරන්න සල්ලි ඕනද..? මම ඩවුන් කලේ නෑ එහෙම උනොත් වැඩක් වෙන්නෙ නැති නිසා..



no need of money. download this and play..
here's the link
http://kat.ph/i-am-alive-kaos-t6629423.html