Games ගහන එවුන් වරෙල්ලා....!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    මචංලා Sleeping Dogs පට්ට පට පට.....ගහපල්ලා අනිවා..... Missions ටිකක් දිගයි.... ඒත් සුපිරිම තමයි
    11.gif
    11.gif

    sleeping-dogs-game-play-preview-0.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    Machanla mama tika kaleka indan me thread eka bala bala hitiyata, mata itin game ekak gahanna bari wela thibbe. Mokada mage pc eke onboard vga ekak thama thiyenne. Eth ada mage yaluwekge parana nvidia 9500gt 1gb vga ekak dunna mata..tikak parana mid range vga ekak. But eka mama thama check karala baluwe nae.(vga eka 1year walin wage use karala nae) ...eka weda kaloth aniwa mamath me thread ekata join wela digatama games gahanawa. Vga weda karanna kiyala prarthanaa karannoo. Wish me good luck people, i'm gonna test it in the evening'
    අඩෝ.....ඕක එකෙන්ම වැඩ කරන්න කියලා Wish කරනවා:P:P

    Crysis warhead iwara kala me dan.... man hithapu tharam diga nane story eka. Crysis 1 eken bagayak wage thiyenne. thawa tikak hawas wela menna meka install karanawa. ilagata play karanne meka.

    2012_syndicate_game-1024x768.jpg
    Syndicate එකත් අවුලක් නෑ මචං. නියම ගේම් එකක්...

    Mass Effect 3 gahuwada?ekath waradak na...
    Mass Effect series එකට එච්චර කැමත්තක් නෑ බං :no::no:
    මුගටියා;13376838 said:
    ගැහුවා බං... ඒකත් එළ..... මම කලින් ගගහ හිටපු Keys මේකේ මාරු කරලා තියෙන්නේ:angry::angry::angry: ගහන්න ගියාම මල පනිනවා....වෙනස් කරන්න තේරෙන්නෙත් නෑ:no::no:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    අද මට ටිකක් සතුටු දවසක්.... මම ආසාවෙන් හිටියේ Sniper Elite V2 ගහන්න...ඒත් බං මොන දෙයක් නිසා හරි මගේ එකේ ඒක වැඩ කරේ නෑ....Crash වෙවී තිබ්බා.....අද පොඩ්ඩක් Graphic Drivers Update පාරක් දැම්මා.....මෙන්න බොලේ දැන් කිරි ටොයියා වගේ වැඩ :D:D:D
    මම හිතුවේ ටිකක් හරි ලැග් වෙයි කියලා.....මොන..... බබා වගේ යනවා.... :yes::yes::yes:

    පහළ තියෙන්නේ Screen Shots දෙකක් :) :) :)
    be5tz4.jpg

    96ffkg.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචංලා Sleeping Dogs පට්ට පට පට.....ගහපල්ලා අනිවා..... Missions ටිකක් දිගයි.... ඒත් සුපිරිම තමයි
    11.gif
    11.gif

    එල එල.. ඩවුන් කරලා ගහන්න නම් වෙන්නෙ නෑ.. කඩෙන් තමා අරගන්න වෙන්නෙ.. කාලෙකින් ගේම් එකක් ගහන්න බැරි උනා බං වැඩ නිසා.. ග්‍රෑෆික් එහෙම හොඳයිද මේකෙ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අද මට ටිකක් සතුටු දවසක්.... මම ආසාවෙන් හිටියේ Sniper Elite V2 ගහන්න...ඒත් බං මොන දෙයක් නිසා හරි මගේ එකේ ඒක වැඩ කරේ නෑ....Crash වෙවී තිබ්බා.....අද පොඩ්ඩක් Graphic Drivers Update පාරක් දැම්මා.....මෙන්න බොලේ දැන් කිරි ටොයියා වගේ වැඩ :D:D:D
    මම හිතුවේ ටිකක් හරි ලැග් වෙයි කියලා.....මොන..... බබා වගේ යනවා.... :yes::yes::yes:

    පහළ තියෙන්නේ Screen Shots දෙකක් :) :) :)
    අම්මෝ.. ඕක නම් සිරාම ගේම් එක බං..
    11.gif
    ඔලු ගෙඩිය හරහා උන්ඩෙ යන හැටි බලන්න ආසයි..:D ටිකක් කල් ඕක ප්ලේ කරලා..:yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අද මට ටිකක් සතුටු දවසක්.... මම ආසාවෙන් හිටියේ Sniper Elite V2 ගහන්න...ඒත් බං මොන දෙයක් නිසා හරි මගේ එකේ ඒක වැඩ කරේ නෑ....Crash වෙවී තිබ්බා.....අද පොඩ්ඩක් Graphic Drivers Update පාරක් දැම්මා.....මෙන්න බොලේ දැන් කිරි ටොයියා වගේ වැඩ :D:D:D
    මම හිතුවේ ටිකක් හරි ලැග් වෙයි කියලා.....මොන..... බබා වගේ යනවා.... :yes::yes::yes:

    පහළ තියෙන්නේ Screen Shots දෙකක් :) :) :)
    :yes::yes::yes::yes:
    අද තමයි ඕක ගහල ඉවර කලේ මචෝ ...................
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    එල එල.. ඩවුන් කරලා ගහන්න නම් වෙන්නෙ නෑ.. කඩෙන් තමා අරගන්න වෙන්නෙ.. කාලෙකින් ගේම් එකක් ගහන්න බැරි උනා බං වැඩ නිසා.. ග්‍රෑෆික් එහෙම හොඳයිද මේකෙ..

    සුපිරිම තමා මචං Graphics
    11.gif
    මාත් ඕක ගැහුවා ඊයේ මල්ලි කෙනෙක්ගේ ගෙදරින්..මිනිහා ගාව තියෙන්නේ GeFores GTX590 එකක්.....ආයේ කියලා වැඩක් නෑනේ එතකොට:rolleyes::rolleyes: මචං ගහගද්දි එහෙම සුපිරිම Counter Attacks තියෙනවා..... ඒක කියන්න තේරෙන් නෑ ගහලම බලපං..... මිනිහගෙන් තමා මාත් ඕකෙ DVD's ටික ඉල්ලගත්තේ
    :rofl::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    sniper elite v2 akath maru...

    need for speed the run... antimata pita wechcha game aka. habai ake 14.9gb. mama nam gatta masayak giya site aken ganna. game aka gahala iwarai.. "call of duty moder wafare 3" th hodaine... call of duty world at war...elane.

    Sniper Elite V2 ඊයේ තමා දැම්මේ.... සුපිරිම තමා ආයේ....;);)

    අම්මෝ.. ඕක නම් සිරාම ගේම් එක බං..
    11.gif
    ඔලු ගෙඩිය හරහා උන්ඩෙ යන හැටි බලන්න ආසයි..:D ටිකක් කල් ඕක ප්ලේ කරලා..:yes:

    Bullet Cam Feature එක පට්ට තමා බං....:yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    I Am Alive ගේම් එක ගැන විස්තරයක් දන්නෙ නැද්ද කවුරුත්..? ඒක ප්ලේ කරන්න සල්ලි ඕනද..? මම ඩවුන් කලේ නෑ එහෙම උනොත් වැඩක් වෙන්නෙ නැති නිසා..:no:
     
    buddhika1002

    Junior member
  • Jan 12, 2008
    148
    3
    18
    I Am Alive ගේම් එක ගැන විස්තරයක් දන්නෙ නැද්ද කවුරුත්..? ඒක ප්ලේ කරන්න සල්ලි ඕනද..? මම ඩවුන් කලේ නෑ එහෙම උනොත් වැඩක් වෙන්නෙ නැති නිසා..:no:

    no need of money. download this and play.. :D:D:D

    here's the link

    http://kat.ph/i-am-alive-kaos-t6629423.html