Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔව් බං.. එකක් ගහල ඉවර කරන්නෙ නැතුව අනිකට අතවත් තියන්න හිතෙන්නෙ නෑ :cool:
    Assassins Creed 3 eka dan iwara kala :D
    heta patan ganna ona Far Cry 3 eka :D :D

    AC3 eke ending eka nam maru :P Juno wa release karanawa Desmond marenawa onna spoilers tikak :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Assassins Creed 3 eka dan iwara kala :D
    heta patan ganna ona Far Cry 3 eka :D :D

    AC3 eke ending eka nam maru :P Juno wa release karanawa Desmond marenawa onna spoilers tikak :rofl:

    8.gif
    බලහං කො ඉතිං.. මම revelation ඉවර කරහම හිතං හිටියෙ.. ඊලග එකේ ඩෙස්මන් පොර වෙලා.. වර්තමානේ තියනව වගේ ලෝකෙක වැඩ දාන්න දෙයි කියල.. බලපන් කො ඉතිං ජීවිත වල හැටි නේ ? :(:(
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    8.gif
    බලහං කො ඉතිං.. මම revelation ඉවර කරහම හිතං හිටියෙ.. ඊලග එකේ ඩෙස්මන් පොර වෙලා.. වර්තමානේ තියනව වගේ ලෝකෙක වැඩ දාන්න දෙයි කියල.. බලපන් කො ඉතිං ජීවිත වල හැටි නේ ? :(:(
    u warthamana loketh wada tikak danawa meke :P daniel cross,vidic wa ehema maranawa :D
    anyway anik eke nikan loka winase wage tama juno release karapu nisa tbh monawa karai da manda AC4 eke nam story eka yana widihata :eek:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අඩෝස්.... FarCry 3 පට්ට බං. මං අද උදේ Install කරලා ගහන්න පටන් ගත්තා.:cool::cool: මැක්සා ගේම. අලුත් අලුත් වැඩ තියෙනවා. Medicines, Carrying bags, අරවා මේවා අපි කැලෙන් ගන්න දේවල් වලින් හදා ගන්න ඕනේ. :sorry::sorry:එක එක සත්තු මරලා උන්ගේ හම් එහෙම අරගෙන, එතකොට ගස් වල කොල ජාති එහෙම අරන් බෙහෙත් හදන්න තියෙන්නේ.:eek::eek: වාහන,බෝට්ටු, ග්ලයිඩර්ස් එහෙමත් තියෙනවා. Skill Points වලින් තමා අපේ වැඩ කෑලි ඔක්කොම තීරණේ වෙන්නේ.;);) Skill Points ගන්න ගන්න අපිට දාන්න පුළුවන් වැඩ කෑලි වැඩි වෙනවා. New Experience එකක් ගන්නවා නම් අනිවා ගහන්න ඕනේ ගේමක්:yes::yes:

    අනේ මන්ද බන්... :( තාම AC3 ගහන්න පටන් ගත්තෙවත් නෑ. FarCry ගැන තාම හිතලවත් නෑ.
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    machan la mata kauru hari kiyanawada normal gaming pc ekak assemble karaganna keyak yaida kiyala. black ops 2, AC3 wage games hodata wada karana ekak.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ගෙනාවෙත් නෑ බං තාම// time ඒකත් කේස් මේ දවස් වල.. ඕක මල පෙරේත කමේ තියං ඉන්නෙ.. නිදහසේ පිළිවෙලට වත් පිළිවෙත කරල ඇස්වහ කටවහ පුච්චල පේ වෙලා ගහන්න ඕන game එකක් නෙ බං.. :lol:
    ඕක එනකං කොච්චර බලං හිටිය කියලද.. :cool:

    හෙට දිහා AC3 වත් ගේන්න ඕන :cool:

    සිරා මචං. එක දිගට ගහපං ඒක. මාත් අද Medal Of Honor Warfighter එක දැම්මා. තාම අතවත් තිබ්බේ නෑ Farcry3 ඉවර කරනකං. BO2 එකත් එසේමයි. DVD ටික බබා වගේ තියෙනවා අරවා ගහලා ඉවර වෙනකන් :cool::cool:

    :yes::yes::yes: ඒක තමයි බන්. AC3 එක තාම පටන් ගත්ත විතරයි. මුල් ටික ප්ලේ කළා. ඊට පස්සෙ ගේම් එකට අත තියන්නවත් බැරි උනා. :( තව අර Turok එක install කරන්නවත් වෙලාවක් හම්බුනේ නෑ. Farcry, Hitman මේ දෙක ගැන තාම හිතලවත් නෑ. මේ ටික ප්ලේ කරල ඉවර වෙන්න කලින් Crysis එකත් එනව. 12 වෙනිද මං හිතන්නෙ. :sorry: මට පිස්සු වගේ ඕයි.. :baffled::angry: ඊට පස්සෙ ඔය ඔක්කොම ඉවර කරන්න කලින් SplinterCell එකත් අනිවා එයි. අනී මට අම්ම ඕනේ. :sorry: කවුරු හරි 2 2 පොල්ලක් අරන් දියන්කො මගෙ ඔලුවට දෙකක්.. :angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :yes::yes::yes: ඒක තමයි බන්. AC3 එක තාම පටන් ගත්ත විතරයි. මුල් ටික ප්ලේ කළා. ඊට පස්සෙ ගේම් එකට අත තියන්නවත් බැරි උනා. :( තව අර Turok එක install කරන්නවත් වෙලාවක් හම්බුනේ නෑ. Farcry, Hitman මේ දෙක ගැන තාම හිතලවත් නෑ. මේ ටික ප්ලේ කරල ඉවර වෙන්න කලින් Crysis එකත් එනව. 12 වෙනිද මං හිතන්නෙ. :sorry: මට පිස්සු වගේ ඕයි.. :baffled::angry: ඊට පස්සෙ ඔය ඔක්කොම ඉවර කරන්න කලින් SplinterCell එකත් අනිවා එයි. අනී මට අම්ම ඕනේ. :sorry: කවුරු හරි 2 2 පොල්ලක් අරන් දියන්කො මගෙ ඔලුවට දෙකක්.. :angry:

    සිරා බං..:lol:
    ඉස්සර ගහන්න ගේම් එකක් නෑ.. එකක් ගහල ඉවර වෙලා හත් අවුරුද්දක් බලං ඉන්නව තව මොකෙක් හරි අලුත් එකක් release කරන කන්.. දැන් game වැඩී බං :growl::growl::growl:
    මුන්ට හෙන ගහන්න එපැයි.. :(
    හොර කොපි install කර කර ගගහ උන්ටම බනිනවා.. බලහං නේ මේ අසික්කිත ලෝකෙ :lol:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    සිරා බං..:lol:
    ඉස්සර ගහන්න ගේම් එකක් නෑ.. එකක් ගහල ඉවර වෙලා හත් අවුරුද්දක් බලං ඉන්නව තව මොකෙක් හරි අලුත් එකක් release කරන කන්.. දැන් game වැඩී බං :growl::growl::growl:
    මුන්ට හෙන ගහන්න එපැයි.. :(
    හොර කොපි install කර කර ගගහ උන්ටම බනිනවා.. බලහං නේ මේ අසික්කිත ලෝකෙ :lol:

    :lol::rofl: අම්මප බන්.. හොර කොපි වලින් ගහන්නෙත්. ඒ කරල උන්ටම බනිනව.