Assassins Creed 3 eka dan iwara kalaඔව් බං.. එකක් ගහල ඉවර කරන්නෙ නැතුව අනිකට අතවත් තියන්න හිතෙන්නෙ නෑ![]()
heta patan ganna ona Far Cry 3 eka

AC3 eke ending eka nam maru
Juno wa release karanawa Desmond marenawa onna spoilers tikak 
Assassins Creed 3 eka dan iwara kalaඔව් බං.. එකක් ගහල ඉවර කරන්නෙ නැතුව අනිකට අතවත් තියන්න හිතෙන්නෙ නෑ![]()

Juno wa release karanawa Desmond marenawa onna spoilers tikak 
Assassins Creed 3 eka dan iwara kala![]()
heta patan ganna ona Far Cry 3 eka![]()
AC3 eke ending eka nam maruJuno wa release karanawa Desmond marenawa onna spoilers tikak
![]()

u warthamana loketh wada tikak danawa mekeබලහං කො ඉතිං.. මම revelation ඉවර කරහම හිතං හිටියෙ.. ඊලග එකේ ඩෙස්මන් පොර වෙලා.. වර්තමානේ තියනව වගේ ලෝකෙක වැඩ දාන්න දෙයි කියල.. බලපන් කො ඉතිං ජීවිත වල හැටි නේ ?![]()
![]()
daniel cross,vidic wa ehema maranawa 

u warthamana loketh wada tikak danawa mekedaniel cross,vidic wa ehema maranawa
anyway anik eke nikan loka winase wage tama juno release karapu nisa tbh monawa karai da manda AC4 eke nam story eka yana widihata![]()

na machan eka ganna salli natuwa inneඅඩෝ මං හෙටම ගේනවා
hm absolution ගැහුවද ?![]()

na machan eka ganna salli natuwa inne![]()
banna widihakut na 11gb wage ne repack ekat :/ January tama absolution atha gahanna wenne.me mase me tike rim eken yanne![]()

අඩෝස්.... FarCry 3 පට්ට බං. මං අද උදේ Install කරලා ගහන්න පටන් ගත්තා.මැක්සා ගේම. අලුත් අලුත් වැඩ තියෙනවා. Medicines, Carrying bags, අරවා මේවා අපි කැලෙන් ගන්න දේවල් වලින් හදා ගන්න ඕනේ.
එක එක සත්තු මරලා උන්ගේ හම් එහෙම අරගෙන, එතකොට ගස් වල කොල ජාති එහෙම අරන් බෙහෙත් හදන්න තියෙන්නේ.
වාහන,බෝට්ටු, ග්ලයිඩර්ස් එහෙමත් තියෙනවා. Skill Points වලින් තමා අපේ වැඩ කෑලි ඔක්කොම තීරණේ වෙන්නේ.
Skill Points ගන්න ගන්න අපිට දාන්න පුළුවන් වැඩ කෑලි වැඩි වෙනවා. New Experience එකක් ගන්නවා නම් අනිවා ගහන්න ඕනේ ගේමක්
![]()
තාම AC3 ගහන්න පටන් ගත්තෙවත් නෑ. FarCry ගැන තාම හිතලවත් නෑ.ගෙනාවෙත් නෑ බං තාම// time ඒකත් කේස් මේ දවස් වල.. ඕක මල පෙරේත කමේ තියං ඉන්නෙ.. නිදහසේ පිළිවෙලට වත් පිළිවෙත කරල ඇස්වහ කටවහ පුච්චල පේ වෙලා ගහන්න ඕන game එකක් නෙ බං..
ඕක එනකං කොච්චර බලං හිටිය කියලද..
හෙට දිහා AC3 වත් ගේන්න ඕන![]()
සිරා මචං. එක දිගට ගහපං ඒක. මාත් අද Medal Of Honor Warfighter එක දැම්මා. තාම අතවත් තිබ්බේ නෑ Farcry3 ඉවර කරනකං. BO2 එකත් එසේමයි. DVD ටික බබා වගේ තියෙනවා අරවා ගහලා ඉවර වෙනකන්![]()

ඒක තමයි බන්. AC3 එක තාම පටන් ගත්ත විතරයි. මුල් ටික ප්ලේ කළා. ඊට පස්සෙ ගේම් එකට අත තියන්නවත් බැරි උනා.
තව අර Turok එක install කරන්නවත් වෙලාවක් හම්බුනේ නෑ. Farcry, Hitman මේ දෙක ගැන තාම හිතලවත් නෑ. මේ ටික ප්ලේ කරල ඉවර වෙන්න කලින් Crysis එකත් එනව. 12 වෙනිද මං හිතන්නෙ.
මට පිස්සු වගේ ඕයි.. 
ඊට පස්සෙ ඔය ඔක්කොම ඉවර කරන්න කලින් SplinterCell එකත් අනිවා එයි. අනී මට අම්ම ඕනේ.
කවුරු හරි 2 2 පොල්ලක් අරන් දියන්කො මගෙ ඔලුවට දෙකක්.. 

මුන්ට හෙන ගහන්න එපැයි.. 

මෙහෙ පැත්තෙ නම් dvd4 200
ඔහෙ නම් 400+ වත් ඇති නේ![]()

300i machan aduma![]()

නැත්තම් මෙලෝ රහක් නැතිව යනව..
සිරා බං..
ඉස්සර ගහන්න ගේම් එකක් නෑ.. එකක් ගහල ඉවර වෙලා හත් අවුරුද්දක් බලං ඉන්නව තව මොකෙක් හරි අලුත් එකක් release කරන කන්.. දැන් game වැඩී බංමුන්ට හෙන ගහන්න එපැයි..
හොර කොපි install කර කර ගගහ උන්ටම බනිනවා.. බලහං නේ මේ අසික්කිත ලෝකෙ![]()

අම්මප බන්.. හොර කොපි වලින් ගහන්නෙත්. ඒ කරල උන්ටම බනිනව.
එක දිගට game ගැහුවත් එපා වෙනවා බං.. ටිකස් දවස් නිකං හිටියහම තමා ආයෙ රත් වෙලා එන්නෙ..නැත්තම් මෙලෝ රහක් නැතිව යනව..
![]()

congratz![]()
+7 added
![]()
යකෝ මට රෙප් දෙන්න එපා බොල 