Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol::lol:

    අපේ අසල්වැසි කෙල්ලො හොඳයි ඩෝ.:angry::angry: උන් ඇල් වතුරත් නිමලා බොන එවුන්.:sorry::sorry:
    එහෙම බොන උන් තමයි සුවර්ම නැත්තේ :P:P
    මොකද ඔය ඇල් වතුර කොහෙන් ගලන ඒවාද කවුද දන්නෙ :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    did_it_ever_happen_to_you_when_17.gif

    :rofl::rofl::rofl::frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බෝඩ් බලන්නෙ නෑ බං අපි.. මට වඩා මතක උබටනෙ ඉතින් :rofl:
    මම හිතං හිටියෙ මෙච්චර කල් ඔහොම :rofl::rofl::rofl:

    නෙදකින් ඒක කිව්ව හැටි:growl::growl::growl: :rofl::rofl:
    මේ කෙල්ල ගැන විස්තර හොයල දෙනවා නම් 20000ක් දෙනවා රුපියල්

    727544066-b52c7a96aeb45379c01843912dd900e1.51114198-scaled.jpg
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    සචිත් සොහොයුරාගේ වැඩ නිසා දුකට පත් වී සිටින කෙල්ලන්ට උදව්වක් වශයෙන් ශෙයා කරන්න :love:

    තු විතරක්..
    super_smilies101.gif
    මං මේ හිතුව අලුතෙන් ගේම් එකක් වත් රිලීස් වෙලාවත්ද කියල.. :baffled: මොනව උනත් සචිය අමාරුවෙ වැටුන වෙලාවෙ මොකුත් නොකරත් බෑනෙ. :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තු විතරක්..
    super_smilies101.gif
    මං මේ හිතුව අලුතෙන් ගේම් එකක් වත් රිලීස් වෙලාවත්ද කියල.. :baffled: මොනව උනත් සචිය අමාරුවෙ වැටුන වෙලාවෙ මොකුත් නොකරත් බෑනෙ. :lol:
    හම්බ කරගෙන කන පස්සනේ බන් ;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේ කෙල්ල ගැන විස්තර හොයල දෙනවා නම් 20000ක් දෙනවා රුපියල්

    මට පාන් පෙත්තක් කන්න රුපියල් විස්සක් දියන් කො නයට.. ඔච්චර කසනව නම් :oo:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    තු විතරක්..
    super_smilies101.gif
    මං මේ හිතුව අලුතෙන් ගේම් එකක් වත් රිලීස් වෙලාවත්ද කියල.. :baffled: මොනව උනත් සචිය අමාරුවෙ වැටුන වෙලාවෙ මොකුත් නොකරත් බෑනෙ. :lol:

    ඇත්ත කතාව. මොනවා වුනත් අසරණ වුනාම අහක බලන්න බෑනේ :(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    තු විතරක්..
    super_smilies101.gif
    මං මේ හිතුව අලුතෙන් ගේම් එකක් වත් රිලීස් වෙලාවත්ද කියල.. :baffled: මොනව උනත් සචිය අමාරුවෙ වැටුන වෙලාවෙ මොකුත් නොකරත් බෑනෙ. :lol:

    අඩෝ අප්පූ මයි මෑන් :rofl::rofl::rofl:
    ඇසසින් ක්‍රීඩ් 3 වල කලින් game වල තරම් ආතල් එකක් හම්බුනේ නැති බව මෙයින් සදහන් කොරමි :dull: game එක උපරිමයි.. ස්ටොරිය මැක්සා.. ආතල් තමා ඒත්.. අරූ මහ පො#)$()#යෙක් :angry::angry: etzio altair ලගින් වත් තියන්න බෑ ගස් බල්ලා :angry::angry: