Games ගහන එවුන් වරෙල්ලා....!!!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කොහෙද බං දඹානේද ඉන්නේ උඹ?? :baffled::baffled:

    ටීවී එකක් නෑ කියපන් :P

    දුප්පත්කමට ගරහන්න එපා සහෝ :dull:
    2.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දුප්පත් නිසාද වාහන ගහන්න වත්තේ ඉඩ මදි :P

    තවත් බලු කතා කියන්න එපා සහෝ.. පර්චස් පහේ ඉතින් පුට්සයිකලේ නවත්තන්න ඉඩ නෑ තමා.. :oo: ඒකනෙ සයිකලේ ගෙට දාන්නෙ..
    මහ බලු මිනිස්සු ඕයි ! :oo::oo:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අඩෝ අප්පූ මයි මෑන් :rofl::rofl::rofl:
    ඇසසින් ක්‍රීඩ් 3 වල කලින් game වල තරම් ආතල් එකක් හම්බුනේ නැති බව මෙයින් සදහන් කොරමි :dull: game එක උපරිමයි.. ස්ටොරිය මැක්සා.. ආතල් තමා ඒත්.. අරූ මහ පො#)$()#යෙක් :angry::angry: etzio altair ලගින් වත් තියන්න බෑ ගස් බල්ලා :angry::angry:

    ඒකනේ.. :D මං ඕක කොච්චර කිවුවද.. මේ ත්‍රෙඩ් එකෙත් දැම්ම..:angry: . හොඳම පොර තමයි altair :love:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තවත් බලු කතා කියන්න එපා සහෝ.. පර්චස් පහේ ඉතින් පුට්සයිකලේ නවත්තන්න ඉඩ නෑ තමා.. :oo: ඒකනෙ සයිකලේ ගෙට දාන්නෙ..
    මහ බලු මිනිස්සු ඕයි ! :oo::oo:
    ප්‍රාඩෝ වලින් කතාව
    යන්නේ සයිකලෙන් :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අනේ මංදා සහෝ බැරි වෙලා හරි පාර ලොකු කරන්න වුනොත් සදාකල් මහ පාර තමා :( :(

    ඔයාලගෙ ගෙදර පඩිය හරි මට තියනව කියල බොක්කෙන්ම දන්නව සහෝ.. තාප්පෙ අයිනෙ හරි කමක් නෑ
    2.gif



    :frown::frown: