රිල්ස් කරන්න තිබ්බ ඩෙට් එක පස්සට දැම්මා උන් මම හිතන්නේ
THQ එක නම් වැහුන නෙ බෝල
ගිය දෙසැම්බර්ද කොහෙද රිලීස් කරන්න තිබුනෙ.. ඊට පස්සෙ ජනවාරි වලට කල් ගියා.. ඊට පස්සෙ ආයෙත් කල් ගියා.. මං හිතන්නෙ මැයි මාසෙ වෙන්න ඕනෙ...

රිල්ස් කරන්න තිබ්බ ඩෙට් එක පස්සට දැම්මා උන් මම හිතන්නේ
THQ එක නම් වැහුන නෙ බෝල

අඩෝ පට්ට වගේ නේද ගේමCyberpunk 2077


එළ එළ. තෑන්ක්ස් මචං පැහැදිළි කිරීමටhmmmmm මෙහෙමයි..
gpu එකේ clock speed එක උබේ disply එකේ real time display කරන්න ඕන graphics සේරම process කරන එකනෙ බං.. ඒක ඉතින් අනිව ඉහල අගයක් තියෙන්න ඕන ඉතින්.. මෙමරි size එක ගත්තහම මේකෙන් වෙන්නෙ gpu එකට process කරන්න ඕන data තාව කාලිකව store කරල තියා ගන්න එක.. memory size එක පොඩී නම් තමා overflow උන ගමන් රැම් එකට ලෝඩ් කරන්න වෙන්නෙ ඒ data එතකොට තමා හුචස් හුචස් ගාන්නෙ මැෂිම.. සමහර ඒවගෙ මල්ටිපල් gpu ස් තියනව නෙ.. gpu clock ස්පීඩ් එක අඩුවෙලා මල්ට්පල් gpu's තියනව නම් ඒත් performance වැඩී.. cuda cores වැඩි වෙන්න වැඩි වෙන්නත් performance උඩ යනව..


ගිය දෙසැම්බර්ද කොහෙද රිලීස් කරන්න තිබුනෙ.. ඊට පස්සෙ ජනවාරි වලට කල් ගියා.. ඊට පස්සෙ ආයෙත් කල් ගියා.. මං හිතන්නෙ මැයි මාසෙ වෙන්න ඕනෙ...![]()


මැයි නෙවෙයි අර ලිනක්ස් වල කියවල බලපන්ගිය දෙසැම්බර්ද කොහෙද රිලීස් කරන්න තිබුනෙ.. ඊට පස්සෙ ජනවාරි වලට කල් ගියා.. ඊට පස්සෙ ආයෙත් කල් ගියා.. මං හිතන්නෙ මැයි මාසෙ වෙන්න ඕනෙ...![]()

කරන්නෙ නැතුව ඉන්න බෑ බං.. game ටික ඉවර කරපු ඕන එකෙක් ට තේරෙනව සිද්දිය බං.. acIII එකේ අන්තිමට අර alien කෙනෙක් මේ ලෝකෙ විනාස කරන්න යනව ඒක නවත්තන්න එපැයි අපි![]()



මැයි නෙවෙයි අර ලිනක්ස් වල කියවල බලපන්![]()


අවුල්ද![]()




නෑ යකෝ. ඒකනේ තෑන්ක්ස් කිව්වේ
හෙට Hitman Absolutions ගේන්න කියලා ඉන්නේ![]()

නෑ යකෝ. ඒකනේ තෑන්ක්ස් කිව්වේ
හෙට Hitman Absolutions ගේන්න කියලා ඉන්නේ![]()

ගෙනෙන් ගෙනෙන් පට්ට ගේම බං..
![]()


apo tamawa eka play kare nedda api num ewara karalath ewarai gamak ne![]()


Cinematic Trailer එක නිසාද දන් නෑ සුපිරි.whoa looks awesome![]()

Game Trailer දකිනකන් විශ්වාස කරන්න එපා මචෝ 

whoa looks awesome![]()

Cinematic Trailer එක නිසාද දන් නෑ සුපිරි.Game Trailer දකිනකන් විශ්වාස කරන්න එපා මචෝ
![]()


ඔව් මමත් එතකොට ලැපක් එහෙමත් අරගෙන Desktop එකට VGA එකකුත් ගෙන්න ගන්නවාහම්මා තව හෙන කල් බලන් ඉන්න ඕනෙ.. ඒ කාලෙ වෙද්දි ඕකට හරියන කොම්පිටර් එකකුත් ගන්න එපැයි..![]()
ඔව් මමත් එතකොට ලැපක් එහෙමත් අරගෙන Desktop එකට VGA එකකුත් ගෙන්න ගන්නවා

එච්චර චොර වෙන එකක් නම් නෑ25 or 30 GB විතර වෙයි ගේම් එක...![]()
එච්චර චොර වෙන එකක් නම් නෑ

ඊට පස්සේ ටිකක් ලොකු ගේමකට ආවේ Maxpayne 3 එක.
26GB. ඒකත් Rockstar. ඒ නිසා Rockstarම GTAත් ගහන නිසා සයිස් එක ඒවගේ වෙන්න පුළුවන්.
මම කියන්නේ නෑ අනිවා ලොකුයි කියලා. පොතේ හැටියට ලොකු සයිස් එන්න ඕනේ කියලයි කියන්නේ 
