Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    රිල්ස් කරන්න තිබ්බ ඩෙට් එක පස්සට දැම්මා උන් මම හිතන්නේ

    THQ එක නම් වැහුන නෙ බෝල

    ගිය දෙසැම්බර්ද කොහෙද රිලීස් කරන්න තිබුනෙ.. ඊට පස්සෙ ජනවාරි වලට කල් ගියා.. ඊට පස්සෙ ආයෙත් කල් ගියා.. මං හිතන්නෙ මැයි මාසෙ වෙන්න ඕනෙ... :dull:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    Cyberpunk 2077
    අඩෝ පට්ට වගේ නේද ගේම :cool::cool:
    hmmmmm මෙහෙමයි..

    gpu එකේ clock speed එක උබේ disply එකේ real time display කරන්න ඕන graphics සේරම process කරන එකනෙ බං.. ඒක ඉතින් අනිව ඉහල අගයක් තියෙන්න ඕන ඉතින්.. මෙමරි size එක ගත්තහම මේකෙන් වෙන්නෙ gpu එකට process කරන්න ඕන data තාව කාලිකව store කරල තියා ගන්න එක.. memory size එක පොඩී නම් තමා overflow උන ගමන් රැම් එකට ලෝඩ් කරන්න වෙන්නෙ ඒ data එතකොට තමා හුචස් හුචස් ගාන්නෙ මැෂිම.. සමහර ඒවගෙ මල්ටිපල් gpu ස් තියනව නෙ.. gpu clock ස්පීඩ් එක අඩුවෙලා මල්ට්පල් gpu's තියනව නම් ඒත් performance වැඩී.. cuda cores වැඩි වෙන්න වැඩි වෙන්නත් performance උඩ යනව..
    එළ එළ. තෑන්ක්ස් මචං පැහැදිළි කිරීමට :rolleyes::rolleyes:

    ගිය දෙසැම්බර්ද කොහෙද රිලීස් කරන්න තිබුනෙ.. ඊට පස්සෙ ජනවාරි වලට කල් ගියා.. ඊට පස්සෙ ආයෙත් කල් ගියා.. මං හිතන්නෙ මැයි මාසෙ වෙන්න ඕනෙ... :dull:
    :yes::yes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    මෙන්න මේ භාණ්ඩේ බාන්න දැම්මා සචියා එළ කිව්ව නිසා :cool::cool::cool:
    spidermobile01.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගිය දෙසැම්බර්ද කොහෙද රිලීස් කරන්න තිබුනෙ.. ඊට පස්සෙ ජනවාරි වලට කල් ගියා.. ඊට පස්සෙ ආයෙත් කල් ගියා.. මං හිතන්නෙ මැයි මාසෙ වෙන්න ඕනෙ... :dull:
    මැයි නෙවෙයි අර ලිනක්ස් වල කියවල බලපන් ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    කරන්නෙ නැතුව ඉන්න බෑ බං.. game ටික ඉවර කරපු ඕන එකෙක් ට තේරෙනව සිද්දිය බං.. acIII එකේ අන්තිමට අර alien කෙනෙක් මේ ලෝකෙ විනාස කරන්න යනව ඒක නවත්තන්න එපැයි අපි
    4.gif
    :yes::yes::yes:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මැයි නෙවෙයි අර ලිනක්ස් වල කියවල බලපන් ;)

    හම්මා තව හෙන කල් බලන් ඉන්න ඕනෙ.. ඒ කාලෙ වෙද්දි ඕකට හරියන කොම්පිටර් එකකුත් ගන්න එපැයි.. :dull::sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හම්මා තව හෙන කල් බලන් ඉන්න ඕනෙ.. ඒ කාලෙ වෙද්දි ඕකට හරියන කොම්පිටර් එකකුත් ගන්න එපැයි.. :dull::sorry:
    ඔව් මමත් එතකොට ලැපක් එහෙමත් අරගෙන Desktop එකට VGA එකකුත් ගෙන්න ගන්නවා
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    එච්චර චොර වෙන එකක් නම් නෑ

    මොකෝ නැත්තේ බොල. මම 2008 GTA IV ගහද්දි ඒකත් 16GB. ඒකාලේ 16GB කිව්වාම ගේම් එකක් අම්මා ගහයි.:oo::oo: ඊට පස්සේ ටිකක් ලොකු ගේමකට ආවේ Maxpayne 3 එක.:baffled::baffled: 26GB. ඒකත් Rockstar. ඒ නිසා Rockstarම GTAත් ගහන නිසා සයිස් එක ඒවගේ වෙන්න පුළුවන්.:rolleyes::rolleyes: මම කියන්නේ නෑ අනිවා ලොකුයි කියලා. පොතේ හැටියට ලොකු සයිස් එන්න ඕනේ කියලයි කියන්නේ
    :yes::yes: