Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    King-kong-cover-pc.jpg

    Multiplatform-game-King-Kong.jpg


    මේකත් මාර ලස්සන game එකක් මචන් !

    Crysis 1
    Crysis Warhead
    Crysis 2

    ගැහුවනේ ?


    KingKong game ekata awillada machan:eek:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Aliens vs Predator
    alien%2Bvs%2Bpredator%2Bgame%2Bfrontsmall.jpg


    aliens_vs_predator.jpg


    Alien+vs+Predator+Game+Cheats.jpg


    ggn_aliens_vs_predator_sequel_critical_success.jpg


    මේකත් උපරිමයි !
    තුන්දෙනා ගෙන්ම යන්න පුළුවන් නිසා පට්ට ආතල් ඒක..

    Predator ගෙන් යනකොට තමා පට්ට !


     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    mama iwata kara machan

    අඩේ උඹ ඒක ඉවර කලාද බන්? ? ? මං ඒ DLC එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කලා. ඒත් පටන්ගද්දි ලෝඩ් වෙනවා වෙනවා ගේම් 1ක ඉස්ටාට් වෙන්නේ නෑනේ? ? ?
    ඊට පස්සේ වෙන ක්‍රැක් 1ක් දාල ට්‍රයි කලා. එතකොට පලවෙනි චැප්ටර් 1කෙ මුල් ටික වැඩ. ඊට පස්සේ ආයෙත් ලෝඩින්ග් එරර් එක එනවා :angry::angry::angry::angry:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අඩේ උඹ ඒක ඉවර කලාද බන්? ? ? මං ඒ DLC එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කලා. ඒත් පටන්ගද්දි ලෝඩ් වෙනවා වෙනවා ගේම් 1ක ඉස්ටාට් වෙන්නේ නෑනේ? ? ?
    ඊට පස්සේ වෙන ක්‍රැක් 1ක් දාල ට්‍රයි කලා. එතකොට පලවෙනි චැප්ටර් 1කෙ මුල් ටික වැඩ. ඊට පස්සේ ආයෙත් ලෝඩින්ග් එරර් එක එනවා :angry::angry::angry::angry:

    gamme eke error ekak wenna athi......wena thanakin down karala balapan
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    මේකත් මම ආසම games වලින් එකක් !
    graphics පට්ට !


    198340_67884_front.jpg
    Elaz හෙන ගේමක් දීල පැය 30කට වඩා වෙලාවක් PC එකක් එක දිගට දාලා Darksiders එක බෑවා.....ටිකක් ගැහුවා....මරු ගේම් එක...... :):)