KingKong game ekata awillada machan![]()
![]()
මේකත් මාර ලස්සන game එකක් මචන් !
Crysis 1
Crysis Warhead
Crysis 2
ගැහුවනේ ?

KingKong game ekata awillada machan![]()
![]()
මේකත් මාර ලස්සන game එකක් මචන් !
Crysis 1
Crysis Warhead
Crysis 2
ගැහුවනේ ?

KingKong game ekata awillada machan![]()
dannawat na ne banfilm ඒක release කරපු කාලෙම තමා බන් ආවෙ !

mass effect 1,2,3
gears of war 1,2
max payne 2

Mafia 2 eke "joey's adventure" kiyana DLC eka play karapu kenek innawada? ? ?
mama iwata kara machan




අඩේ උඹ ඒක ඉවර කලාද බන්? ? ? මං ඒ DLC එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කලා. ඒත් පටන්ගද්දි ලෝඩ් වෙනවා වෙනවා ගේම් 1ක ඉස්ටාට් වෙන්නේ නෑනේ? ? ?
ඊට පස්සේ වෙන ක්රැක් 1ක් දාල ට්රයි කලා. එතකොට පලවෙනි චැප්ටර් 1කෙ මුල් ටික වැඩ. ඊට පස්සේ ආයෙත් ලෝඩින්ග් එරර් එක එනවා![]()
Aliens vs Predator
![]()
![]()
![]()
මේකත් උපරිමයි !
තුන්දෙනා ගෙන්ම යන්න පුළුවන් නිසා පට්ට ආතල් ඒක..
Predator ගෙන් යනකොට තමා පට්ට !



Elaz හෙන ගේමක් දීල පැය 30කට වඩා වෙලාවක් PC එකක් එක දිගට දාලා Darksiders එක බෑවා.....ටිකක් ගැහුවා....මරු ගේම් එක......මේකත් මම ආසම games වලින් එකක් !
graphics පට්ට !
![]()

