Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මහ ලොකු දෙයක් නම් නෑ බං.
    Intel Core i3-2100 3.10 GHz
    Intel HD Graphics 2000
    Graphic Memory 1.5GB(integrated)
    4GB DDR3 Ram.

    මම Onboard VGA එකෙන් තමා මේ වැඩ ඔක්කොම දාන්නේ. හැබැයි කලින් machine එකේ නම් Separate VGA එකක් තිබ්බා. බට් මේක මැක්සා.
    :D:D
    ela ela maga ekata core i3;)
    oba intel vga ekanda ma okkama game play karanna:baffled:
    elazzzzzzzzzzzz
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    The RUN ගැහුවා. පට්ට පට පට
    11.gif
    11.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Prins of Persia Seires එකම ඉවර කළා !
    Fogoton Sands හැර !

    අදයි Fogoten Sands දැම්මේ ! Assasins Creed Brother hood වෙනකන් ඉවර කරලා මේක ගහද්දි නිකන් Flash Game එකක් වගේ ! මෙලෝ රහක් නෑ ! :sorry::love:
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    Intel Core i3-2100 3.10 GHz
    Intel HD Graphics 2000
    Graphic Memory 1.5GB(integrated)
    4GB DDR3 Ram.

    Mekata The RUN Support Karaidaooooooooooooooo

    :rofl::rolleyes::cool::confused::love::P:eek::oo::baffled:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    The RUN ගැහුවා. පට්ට පට පට

    Prins of Persia Seires එකම ඉවර කළා !
    Fogoton Sands හැර !

    අදයි Fogoten Sands දැම්මේ ! Assasins Creed Brother hood වෙනකන් ඉවර කරලා මේක ගහද්දි නිකන් Flash Game එකක් වගේ ! මෙලෝ රහක් නෑ ! :sorry::love:
    Same Here.POP Forgotten Sands ඇරෙන්න අනිත් ටික ගැහුවා.Forgotten Sands ගැහුවේ නැත්තේ එකම විදියට ගේම්ස් එක තියෙන නිසා :no::no:

    Intel Core i3-2100 3.10 GHz
    Intel HD Graphics 2000
    Graphic Memory 1.5GB(integrated)
    4GB DDR3 Ram.

    Mekata The RUN Support Karaidaooooooooooooooo

    :rofl::rolleyes::cool::confused::love::P:eek::oo::baffled:
    වැඩ වැඩ බං.;);)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    මචංලා මට පොඩි අවුලක් ආවා. මම BF3 එක ඩවුන්ලෝඩ් කරා Torrents වලින්. Repack/Ripped Versions තමා Download කරේ. install කරාට ඒක Start Up Screen එකෙන් එහාට යන් නෑ. ලෝඩ් වෙවී තියෙනවා. මම Net එකේ Search කරලා බැලුවා. මගේ මැශින් එකේ තියෙන Specifications එක්ක ගේම් ප්ලේස් වල වීඩියෝ හිටන් තියෙනවා.:sorry::sorry: ඒත් වැඩ කරන් නෑ. Origin එක රන් කරන්න අහනවා ගේම් එක ප්ලේ කරන්න යද්දි. ඒකේ නම් කියනවා ඒ වගේ Crashes Fix කරලා තියෙන්නේ කියලා. ඒත් ඉතින් External විදියට තමා ගේම් එක රන් වෙන්නේ(not through Origin):no::no:

    ඒක අල්ලලා දාලා Need For Speed The Run එකේ Black Box එක බෑවා. ඒකටත් ඒ සෙතේමයි.:growl::growl: පළවෙනි පාර ගේම් එක ලෝඩ් වෙනවා. ආයේත් ඉතින් ඒක ගහන්න බෑ. BF3 එකේ වුනා වගේම Black Screen ඇවිත් ක්‍රෑශ් වෙනවා. මේක ගොඩක් Usersලට තියෙන ප්‍රොබ්ලෙම් එකක්. කවුරුත් දන් නැද්ද කරන්න ඕනේ මොකක්ද කියලා මේක හදා ගන්න???
    :dull::dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ගොඩ කාලේකට පස්සේ තමා ආවේ මේ ත්‍රෙඩ් එක පැත්තේ :D:D

    ඊයේ Call Of Duty Modern Warfare 3 එක ගැහුවා. පැය 6යි ගේම ඉවරයි :angry::angry: මීට වඩා දිගට හදන්න තිබ්බා ඕක මුන්ට.මොනවා වුනත් මැක්සා ගේම
    :yes::yes:
    modern-warfare-3-cover2.jpg
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    ගොඩ කාලේකට පස්සේ තමා ආවේ මේ ත්‍රෙඩ් එක පැත්තේ :D:D

    ඊයේ Call Of Duty Modern Warfare 3 එක ගැහුවා. පැය 6යි ගේම ඉවරයි :angry::angry: මීට වඩා දිගට හදන්න තිබ්බා ඕක මුන්ට.මොනවා වුනත් මැක්සා ගේම
    :yes::yes:
    modern-warfare-3-cover2.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1280173
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ගොඩ කාලේකට පස්සේ තමා ආවේ මේ ත්‍රෙඩ් එක පැත්තේ :D:D

    ඊයේ Call Of Duty Modern Warfare 3 එක ගැහුවා. පැය 6යි ගේම ඉවරයි :angry::angry: මීට වඩා දිගට හදන්න තිබ්බා ඕක මුන්ට.මොනවා වුනත් මැක්සා ගේම
    :yes::yes:
    modern-warfare-3-cover2.jpg

    game eke kathawa maru neda mchn :yes: oka liyala tiyenne Crash film (winner of 3 Oscars) eke director :cool:

    එළ හරකා;11671615 said:

    patta game eka :love:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    ela ela