Games ගහන එවුන් වරෙල්ලා....!!!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :shocked: mehe nam just 4 dvds ban :sorry:

    ඒක දෙන්නෙත් dvd හතරක් නම්.. dvd දෙකක් පොඩි කවරෙකට දාල.. අනික් dvd දෙක තව පොඩි කවරෙකට දාල.. ඒ කවර දෙක ආයෙ color print ඒකත් එක්ක ලොකු කවරෙකට දාල.. :lol:

    තව කියන්නද :lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඒක දෙන්නෙත් dvd හතරක් නම්.. dvd දෙකක් පොඩි කවරෙකට දාල.. අනික් dvd දෙක තව පොඩි කවරෙකට දාල.. ඒ කවර දෙක ආයෙ color print ඒකත් එක්ක ලොකු කවරෙකට දාල.. :lol:

    තව කියන්නද :lol:
    thats just wasting covers :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කඩවත නං නෑ ඔය ගානට :sorry:

    ගනේමුල්ල :lol::lol::lol:
    කඩවත කොහෙද බොල ගේම් :lol:
    උබල වගේ පාල මල්ලිල ඉන්න කන් game shop කරන උන්ට හරි යයි ඈ :lol: අර බාර් එකේ මල්ලිට නම් බිස්නස් සරුයි :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    Farcry3 එකේ සිට්‍රා කියන ට්‍රයිබල් කෙල්ල ලොවෙත් නැති ආතල් එකක් දෙනවා ජේසන් හාදයට ;);) සතුටුදායක ආරංචියකට තියෙන්නේ ගේම ටිකක් දිගට ගහන්න පුළුවන්. මැක්ස්පේන් වගේ ඉක්මනට ඉවර වෙන් නෑ:cool::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Farcry3 එකේ සිට්‍රා කියන ට්‍රයිබල් කෙල්ල ලොවෙත් නැති ආතල් එකක් දෙනවා ජේසන් හාදයට ;);) සතුටුදායක ආරංචියකට තියෙන්නේ ගේම ටිකක් දිගට ගහන්න පුළුවන්. මැක්ස්පේන් වගේ ඉක්මනට ඉවර වෙන් නෑ:cool::cool:

    ඒක තමා බං වෙන්න ඕනෙ..
    මට ආසාවේ බෑ බං :sorry::lol:
     
    Inuyasha

    Member
    Jun 11, 2012
    262
    7
    0
    ඒක දෙන්නෙත් dvd හතරක් නම්.. dvd දෙකක් පොඩි කවරෙකට දාල.. අනික් dvd දෙක තව පොඩි කවරෙකට දාල.. ඒ කවර දෙක ආයෙ color print ඒකත් එක්ක ලොකු කවරෙකට දාල.. :lol:

    තව කියන්නද :lol:

    Vikunana ekata rs. 50 withara padui wagene ban..
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඒක දෙන්නෙත් dvd හතරක් නම්.. dvd දෙකක් පොඩි කවරෙකට දාල.. අනික් dvd දෙක තව පොඩි කවරෙකට දාල.. ඒ කවර දෙක ආයෙ color print ඒකත් එක්ක ලොකු කවරෙකට දාල.. :lol:

    තව කියන්නද :lol:

    වී ඩෝන්ට් කෙයාර් :lol:
    අපිට ලාබනෙ :rofl:

    තව ටික කාලෙකින් මිනිහට ඔතන කඩේ වහල දන්සැලක් දාන්න වෙයි.. :(