Games ගහන එවුන් වරෙල්ලා....!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    මම දාන්න යන්නෙ.. :lol:
    සිරාවට දාන්න කියල හිතං ඉන්නෙ :yes::yes:

    එළ එළ. අපි එන්නම් පාළු කරන්න කඩේ :P :P
    අපිට ඩිස්කවුන්ට් එකක් දාලා දීපන් 50 DVD එකක් 100ට වගේ :P

    (මං හිතලාමයි ඒ විදියට ගැහුවේ. වැරදිලා එහෙම නෙමෙයි ඔන්න)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එළ එළ. අපි එන්නම් පාළු කරන්න කඩේ :P :P
    අපිට ඩිස්කවුන්ට් එකක් දාලා දීපන් 50 DVD එකක් 100ට වගේ :P

    (මං හිතලාමයි ඒ විදියට ගැහුවේ. වැරදිලා එහෙම නෙමෙයි ඔන්න)

    ඔව් මචං මම dvd එකක් විකුනන්නෙ නම් 130,, උබට නිසා සීය ගානේ දෙන්නම් :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බලපන් ඉතිං ඊයෙ clz ඇරිල එනකොට මම හිතා ගත්ත දැන් games ගැහිල්ල නවත්තල study පැත්තට මගෙ උපරිමය දෙන්න ඕන කියල.. කොච්චර උතුම් පරමාර්තයක් ද නේ :D:D

    අද clz ගිහිං එද්දී ගනේමුල්ල පහු වෙද්දී අත්බූත බලවේගයක් විසින් bike එකේ handle එක කැපුවා කියහන් කො ෂොප් එක පැත්තට.. :(:(

    අලුත් game ටික සේරම ඇවිත් ඒවා බලල විතරක් හූල්ලල එන්න හිත දුන්නෙම නෑ කියහන් කො..
    බලහං ඉතිං අපේ ජීවිත නේ :(:(


    Untitled-120copy-1.jpg


    අප්පුවගෙ turok එකත් දැම්ම ඉතිං එන ගමන් අද.. :sorry::sorry::sorry: පියුම් මාම ගෙනත් දෙයි හෙට අනිද්ද දිහාට :sorry:
    අප්පුවගේ ටියුරෝකිය යහතින් ගිහිල්ලලුද
    තැපෑලෙන් සිල් ගහල කෙලලද දන්නෙ නෙ කෙලවෙන්නම එකට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සචිත් එල කොල්ල. තැන්ක්ස් මචෝ. :yes:
    11.gif
    ඔන්න අද පියුම් මාම(අයිය) DVD එක ගෙදරට ගෙනත් දුන්න. ලැජ්ජාවේ බෑ. ;) උඹේ වැඩ නම් පිළිවෙලයි. නියමෙට බඩු පැකට් කරල එවල තියෙනව. :lol::lol:


    photo0149sq.jpg


    photo0150n.jpg


    photo0151n.jpg



    මගෙ ෆෝන් එකේ කැම් එක සුපර් හයි කොලිටි.:shocked: ෆොටෝ ටික දැක්කම උඹලට හිතාගන්න පුලුවන්නෙ.:lol: සුපර් හයිකොලිටි නිසා පොඩ්ඩක් පේනව හොරයි. ගණන්ගන්න එපා.;)

    එලම තමයි කොල්ලො බඩු යහතින් ගිහින් නේද
    ගනේමුල්ලේ පට්ටම ප්ලේස් එක සිඩී කඩේ අයියා එල බුවා
    ඔය හැබැයි කඩෙන් ගත්ත ඔරිජිනල් සිඩී එක නෙවෙයි මචෝ

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තියෙනව බන්. කිරිබත්ගොඩ game shops නැත්තන් වෙන කොහෙ තියෙන්නද.. :D :yes: මේ ගේම පරණයි බන්. හොයාගන්න නෑ. සචිත් කිවුව එහෙ තියෙනව කියල. ඉතින් බ්ලා බ්ලා බ්ලා.........;)
    යකෝ කිරිබත්ගොඩ ඉදලා ගනේමුල්ලට එන්න අප්පුවට අකැපද :growl::growl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ කුරුණෑගල තමා ඔරිජිනල් බඩු තියෙන්නේ. දැන් බලපන් සිංදු ඇල්බම් එකක් වුනත් ඔරිජිනල් ගද්දි රුපියල් 500ක් වත් වෙනවා. පස්සේ රෙකෝඩ් බාර් වලින් 100ට අර ගන්න පුලුවන් සීඩී එකකට දාලා. උඹලගේ පැත්තෙත් එහෙම වෙන්න ඇති. අපේ පැත්තෙන් ඔරිජිනල් ඒවා අරන් ගිහින් ගහලා විකුණනවා. උඹලව අන්ඳලා තියෙන්නේ අම්බානකට :P :P
    අපේ පැත්තේ ඕනෑම එකක් රුපියල් 70යි
    70 කඩේ කිව්වම ඕන එකෙක් දන්නවා මහබාගේ හරියේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න මගේ ගේම් එකතුව
    බාගයක්ම අනාත සචියගෙන් උස්සපුවා(සචියා සියල්ල අනිත්‍යයි හොදේ :lol:)

    ඒ නිසා රිටන් කිරීමක් නැත


    DSC01649.jpg
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    මෙන්න මගේ ගේම් එකතුව
    බාගයක්ම අනාත සචියගෙන් උස්සපුවා(සචියා සියල්ල අනිත්‍යයි හොදේ :lol:)

    ඒ නිසා රිටන් කිරීමක් නැත


    DSC01649.jpg

    මැක්සා මැක්සා. මගේ ලඟත් අඳුනන මල්ලි කෙනෙක්ගෙන් ඉල්ල ගත්තුව සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා :P :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මැක්සා මැක්සා. මගේ ලඟත් අඳුනන මල්ලි කෙනෙක්ගෙන් ඉල්ල ගත්තුව සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා :P :P
    මම නම් ඉල්ලා ගත්ත තමයි
    හැබැයි නැවත දීමක් නම් නැහැ :lol: