DVD කඩයක් දාගමු බන්..ප්රශ්නෙ ඉවරයි![]()
මම දාන්න යන්නෙ..

සිරාවට දාන්න කියල හිතං ඉන්නෙ


DVD කඩයක් දාගමු බන්..ප්රශ්නෙ ඉවරයි![]()



මම දාන්න යන්නෙ..
සිරාවට දාන්න කියල හිතං ඉන්නෙ![]()

සිරා තමා බොල
game විතරක් නෙවේ![]()
උඹ shop එකක් දැම්ම කියන්නෙ අපි දැම්ම වගේ තමයි. 

මම දාන්න යන්නෙ..
සිරාවට දාන්න කියල හිතං ඉන්නෙ![]()

එල එල..උඹ shop එකක් දැම්ම කියන්නෙ අපි දැම්ම වගේ තමයි.
![]()


එල එල..උඹ shop එකක් දැම්ම කියන්නෙ අපි දැම්ම වගේ තමයි.
![]()

මම උබලව අදුරන්නෙ නෑ 


එළ එළ. අපි එන්නම් පාළු කරන්න කඩේ![]()
අපිට ඩිස්කවුන්ට් එකක් දාලා දීපන් 50 DVD එකක් 100ට වගේ![]()
(මං හිතලාමයි ඒ විදියට ගැහුවේ. වැරදිලා එහෙම නෙමෙයි ඔන්න)

ඔව් මචං මම dvd එකක් විකුනන්නෙ නම් 130,, උබට නිසා සීය ගානේ දෙන්නම්![]()


මං හිතුවේ උඹ 100 ගාණේ විකුණනවා. මට නිසා 130ට දෙනවා කියලා![]()



අප්පුවගේ ටියුරෝකිය යහතින් ගිහිල්ලලුදබලපන් ඉතිං ඊයෙ clz ඇරිල එනකොට මම හිතා ගත්ත දැන් games ගැහිල්ල නවත්තල study පැත්තට මගෙ උපරිමය දෙන්න ඕන කියල.. කොච්චර උතුම් පරමාර්තයක් ද නේ
අද clz ගිහිං එද්දී ගනේමුල්ල පහු වෙද්දී අත්බූත බලවේගයක් විසින් bike එකේ handle එක කැපුවා කියහන් කො ෂොප් එක පැත්තට..
අලුත් game ටික සේරම ඇවිත් ඒවා බලල විතරක් හූල්ලල එන්න හිත දුන්නෙම නෑ කියහන් කො..
බලහං ඉතිං අපේ ජීවිත නේ
![]()
අප්පුවගෙ turok එකත් දැම්ම ඉතිං එන ගමන් අද..පියුම් මාම ගෙනත් දෙයි හෙට අනිද්ද දිහාට
![]()
චොයිස් එකෙන් හොදට කන්න තිබ්බ ඔය සල්ලි වලින් අපරාදේ![]()
හතරයි බොල![]()
සචිත් එල කොල්ල. තැන්ක්ස් මචෝ.
ඔන්න අද පියුම් මාම(අයිය) DVD එක ගෙදරට ගෙනත් දුන්න. ලැජ්ජාවේ බෑ.![]()
උඹේ වැඩ නම් පිළිවෙලයි. නියමෙට බඩු පැකට් කරල එවල තියෙනව.
![]()
![]()
![]()
මගෙ ෆෝන් එකේ කැම් එක සුපර් හයි කොලිටි.ෆොටෝ ටික දැක්කම උඹලට හිතාගන්න පුලුවන්නෙ.
සුපර් හයිකොලිටි නිසා පොඩ්ඩක් පේනව හොරයි. ගණන්ගන්න එපා.
![]()
යකෝ කිරිබත්ගොඩ ඉදලා ගනේමුල්ලට එන්න අප්පුවට අකැපදතියෙනව බන්. කිරිබත්ගොඩ game shops නැත්තන් වෙන කොහෙ තියෙන්නද..![]()
මේ ගේම පරණයි බන්. හොයාගන්න නෑ. සචිත් කිවුව එහෙ තියෙනව කියල. ඉතින් බ්ලා බ්ලා බ්ලා.........
![]()


You have given out too much Reputation in the last 24 hours, try again later.
^Night Fury^ 200
sachith19920726 170
Appu Haami 99
Mal Baba 46
Kasunrock619 32
Hayao 31
ruwanjrc 17
Kadaya 17
Thilinacba 15
![]()
![]()


අපේ පැත්තේ ඕනෑම එකක් රුපියල් 70යියකෝ කුරුණෑගල තමා ඔරිජිනල් බඩු තියෙන්නේ. දැන් බලපන් සිංදු ඇල්බම් එකක් වුනත් ඔරිජිනල් ගද්දි රුපියල් 500ක් වත් වෙනවා. පස්සේ රෙකෝඩ් බාර් වලින් 100ට අර ගන්න පුලුවන් සීඩී එකකට දාලා. උඹලගේ පැත්තෙත් එහෙම වෙන්න ඇති. අපේ පැත්තෙන් ඔරිජිනල් ඒවා අරන් ගිහින් ගහලා විකුණනවා. උඹලව අන්ඳලා තියෙන්නේ අම්බානකට![]()
![]()
)
මෙන්න මගේ ගේම් එකතුව
බාගයක්ම අනාත සචියගෙන් උස්සපුවා(සචියා සියල්ල අනිත්යයි හොදේ)
ඒ නිසා රිටන් කිරීමක් නැත
![]()

මම නම් ඉල්ලා ගත්ත තමයිමැක්සා මැක්සා. මගේ ලඟත් අඳුනන මල්ලි කෙනෙක්ගෙන් ඉල්ල ගත්තුව සෑහෙන්න ප්රමාණයක් තියෙනවා![]()
![]()
