Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අප්පුවගේ ටියුරෝකිය යහතින් ගිහිල්ලලුද
    තැපෑලෙන් සිල් ගහල කෙලලද දන්නෙ නෙ කෙලවෙන්නම එකට

    එලම තමයි කොල්ලො බඩු යහතින් ගිහින් නේද
    ගනේමුල්ලේ පට්ටම ප්ලේස් එක සිඩී කඩේ අයියා එල බුවා
    ඔය හැබැයි කඩෙන් ගත්ත ඔරිජිනල් සිඩී එක නෙවෙයි මචෝ

    ඇඩෝව් උඹ කිවුවමයි මතක් උනේ. :shocked: මුන් දෑත බදල දෙනව නේද සීල් එකෙන්. :sorry: මල කෙලියයි. සීඩි ටික යහතින් ආවට තාම දැම්මේ නෑ. වැඩද දන්නෙ නෑ. :sorry:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මෙන්න මගේ ගේම් එකතුව
    බාගයක්ම අනාත සචියගෙන් උස්සපුවා(සචියා සියල්ල අනිත්‍යයි හොදේ :lol:)

    ඒ නිසා රිටන් කිරීමක් නැත

    DSC01649.jpg

    එල එල.. ෆට්ට. මගෙ ලඟත් තියෙනව මං දුක් මහන්සියෙන් හම්බු කරල ගත්තු ගේම් ටිකක්. ඒ ටිකත් දාන්නම්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇඩෝව් උඹ කිවුවමයි මතක් උනේ. :shocked: මුන් දෑත බදල දෙනව නේද සීල් එකෙන්. :sorry: මල කෙලියයි. සීඩි ටික යහතින් ආවට තාම දැම්මේ නෑ. වැඩද දන්නෙ නෑ. :sorry:

    එකනේ අපේ සමහර උන්ට ආපු උබුන්ටු සිඩී සිල් එක වගේම ඇවිල්ල
    ජාතිය අමතනවා උන්ගේ :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කම්මැලි බන්.. :dull:
    අපෝ :(:(
    එල එල.. ෆට්ට. මගෙ ලඟත් තියෙනව මං දුක් මහන්සියෙන් හම්බු කරල ගත්තු ගේම් ටිකක්. ඒ ටිකත් දාන්නම්.
    හ්ම් එල එල
    අපිත් එහෙමයි
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔව් මචං මම dvd එකක් විකුනන්නෙ නම් 130,, උබට නිසා සීය ගානේ දෙන්නම් :lol:

    මං හිතුවේ උඹ 100 ගාණේ විකුණනවා. මට නිසා 130ට දෙනවා කියලා :rofl::rofl:

    අපි එහෙම කරනවද බං උබලට :(
    වෙන උන්ට දෙන්නෙ පනහ ගානෙ තමා :lol::lol:

    අයියෝ සල්ලි.. :lol: ඔන්න බලපන් කල්‍යාන මිත්‍රයො. ලබන ආත්මෙත් එලකිරියෙ ගේම් ත්‍රෙඩ් එකට උඹලම සෙට් වෙයන්. :no::angry::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මෙන්න මගේ ගේම් එකතුව
    බාගයක්ම අනාත සචියගෙන් උස්සපුවා(සචියා සියල්ල අනිත්‍යයි හොදේ :lol:)

    ඒ නිසා රිටන් කිරීමක් නැත

    බාගයක් කොහෙද _#+$_)_0 සේරම මගෙන් උස්සපු ඒවනෙ වේ#+)$|_)+යෙ :growl::growl::growl::growl:
    හෙන ගහනව යකෝ :no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම නම් ඉල්ලා ගත්ත තමයි
    හැබැයි නැවත දීමක් නම් නැහැ :lol:

    ඕව තියාගෙන කාපිය.. run එකයි battle field ඒකයි ගෙනත් දීපිය වේ@යෙ :growl:
    මල්ලි ගැහුවෙත් නෑ ඕව :dull:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    බුහහ්හහ්හහ්හාආආආආආආආ................ :lol:
    b0204.gif
    b0204.gif
    b0204.gif
    b0204.gif
    b0204.gif

    88446960.jpg

    asdmhf.jpg

    126545377-3.jpg

    126545381-4.jpg

    මේක දැම්මට වැඩක් නෑ. දැම්ම ප්ලේ කරන්නෙ නෑ. :( AC 3 ඉවර කරල තමයි මේකට අත තියන්නෙ.
    AC 3 ත් තාම මුල. ප්ලේ කරන්න වෙලාවත් නෑ. ගේම්ස් බර ලොට්‌ එකක් තියෙනව දැන් ප්ලේ කරන්න. හයියෝ සල්ලි. නයිට් ෆියුරියො පොඩ්ඩක් ඉවසල හිටු. මේ සතියෙ එවන්නම්.
    ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බුහහ්හහ්හහ්හාආආආආආආආ................ :lol:
    b0204.gif
    b0204.gif
    b0204.gif
    b0204.gif
    b0204.gif

    මේක දැම්මට වැඩක් නෑ. දැම්ම ප්ලේ කරන්නෙ නෑ. :( AC 3 ඉවර කරල තමයි මේකට අත තියන්නෙ.
    AC 3 ත් තාම මුල. ප්ලේ කරන්න වෙලාවත් නෑ. ගේම්ස් බර ලොට්‌ එකක් තියෙනව දැන් ප්ලේ කරන්න. හයියෝ සල්ලි. නයිට් ෆියුරියො පොඩ්ඩක් ඉවසල හිටු. මේ සතියෙ එවන්නම්.
    ;)

    මමත් පොඩ්ඩක් ගැහුවා අරුගේ පිසි එකේ ගේම මාරු මචන්
    ටියුරෝක් එක
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බුහහ්හහ්හහ්හාආආආආආආආ................ :lol:
    b0204.gif
    b0204.gif
    b0204.gif
    b0204.gif
    b0204.gif

    මේක දැම්මට වැඩක් නෑ. දැම්ම ප්ලේ කරන්නෙ නෑ. :( AC 3 ඉවර කරල තමයි මේකට අත තියන්නෙ.
    AC 3 ත් තාම මුල. ප්ලේ කරන්න වෙලාවත් නෑ. ගේම්ස් බර ලොට්‌ එකක් තියෙනව දැන් ප්ලේ කරන්න. හයියෝ සල්ලි. නයිට් ෆියුරියො පොඩ්ඩක් ඉවසල හිටු. මේ සතියෙ එවන්නම්.
    ;)

    ගහ ගහ.. පරණයි කියල බලන්නෙ නැතුව.. :lol::lol::lol::lol: තුවක්කුවෙන් වෙඩි තියනවට වඩා.. පිහියෙනුයි දුන්නේනුයි තමා ආතල් ඒක තියෙන්නෙ.. :D:D