අප්පුවගේ ටියුරෝකිය යහතින් ගිහිල්ලලුද
තැපෑලෙන් සිල් ගහල කෙලලද දන්නෙ නෙ කෙලවෙන්නම එකට
එලම තමයි කොල්ලො බඩු යහතින් ගිහින් නේද
ගනේමුල්ලේ පට්ටම ප්ලේස් එක සිඩී කඩේ අයියා එල බුවා
ඔය හැබැයි කඩෙන් ගත්ත ඔරිජිනල් සිඩී එක නෙවෙයි මචෝ
ඇඩෝව් උඹ කිවුවමයි මතක් උනේ.
මුන් දෑත බදල දෙනව නේද සීල් එකෙන්.
මල කෙලියයි. සීඩි ටික යහතින් ආවට තාම දැම්මේ නෑ. වැඩද දන්නෙ නෑ. 


)







