Games ගහන එවුන් වරෙල්ලා....!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    මේ අවුරුද්දේ January වල Singapore ගියා එකෙක්ට machine එකක් ගන්න. දවස් 3ක් කට්ට කාලා කලා හොයලා ගහගත්තා එකක්. අද මෙන්න බුවා කෝල් කරනවා වැඩ නෑ කියලා. මදේ අවුලක් වගේ බං :(:( නිකමට VGA එක ගලවලා එහෙම බැලුවා. යකෝ ඒකක් අල්ලන්නත් පින තියෙන්න ඕනේ :P :P

    මෙන්න මචං VGA එක.

    16ii4xd.jpg

    ඒක පැත්තකින් තියපන්. මෙන්න ආපු බො‍ක්ස් එක. ලොවෙත් නෑ බං :cool::cool:
    Gigabyte-GTX590.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    Trip යන එවුන් පරිස්සමින් පලයල්ලා. සචිතා එහෙම නම් යන ගමන්ම ග්‍රෙගරි වැවට පැනපං:sorry::sorry: ලිඳ උරුම එකානේ :(:(
    මල් මාමා එහෙම නම් ලයිෆ් ජැකට් එකක් අරන් යන්න. බරට බෝට්ටුවක්වත් පෙරලුනොත්
    :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Trip යන එවුන් පරිස්සමින් පලයල්ලා. සචිතා එහෙම නම් යන ගමන්ම ග්‍රෙගරි වැවට පැනපං:sorry::sorry: ලිඳ උරුම එකානේ :(:(
    මල් මාමා එහෙම නම් ලයිෆ් ජැකට් එකක් අරන් යන්න. බරට බෝට්ටුවක්වත් පෙරලුනොත්
    :lol::lol:
    වැඩේ කැන්සල් බන් පවුලෙන් බර බර
    සචියට කුණු බැණුම් :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    වැඩේ කැන්සල් බන් පවුලෙන් බර බර
    සචියට කුණු බැණුම් :lol:
    මේ දවස් වල කොහොමත් නොයන එක හොඳයි බං. අනික නුවර එළියේ ශුවරුත් නෑනේ. කොයි වෙලේ පැත්තක් ගලවන් යයිද කියලා මේ වැස්සට:no::no:
    no computer:(
    :(:(
    reputation_neg.gif
    Games ගහන එවුන්... 12-24-2012 05:02 PM tho yana trip higanna athe sathayak ne ube kaiiya emata:lol::lol::lol::lol:
    :eek::eek:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේ අවුරුද්දේ January වල Singapore ගියා එකෙක්ට machine එකක් ගන්න. දවස් 3ක් කට්ට කාලා කලා හොයලා ගහගත්තා එකක්. අද මෙන්න බුවා කෝල් කරනවා වැඩ නෑ කියලා. මදේ අවුලක් වගේ බං :(:( නිකමට VGA එක ගලවලා එහෙම බැලුවා. යකෝ ඒකක් අල්ලන්නත් පින තියෙන්න ඕනේ :P :P

    මෙන්න මචං VGA එක.

    ඒක පැත්තකින් තියපන්. මෙන්න ආපු බො‍ක්ස් එක. ලොවෙත් නෑ බං :cool::cool:

    හෙණගහන්න ඕනෙ ඕයි :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Trip යන එවුන් පරිස්සමින් පලයල්ලා. සචිතා එහෙම නම් යන ගමන්ම ග්‍රෙගරි වැවට පැනපං:sorry::sorry: ලිඳ උරුම එකානේ :(:(
    මල් මාමා එහෙම නම් ලයිෆ් ජැකට් එකක් අරන් යන්න. බරට බෝට්ටුවක්වත් පෙරලුනොත්
    :lol::lol:

    යන්නෙ නෑ ඕයි :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    i-am-alive-hub2.jpg

    මේ පයන්නේ ගහන්න දෙයක් නෑ නෙ යකොව්.. පැය හතරක් ගහන්න හම්බුනේ නෑ.. මොන +_#)+$_#)+_$
    මූ මලා ගේම ඉවරයි.. රෙද්ද..

    Testament-of-Holmes.jpg

    මේක ගේන්න යන්න ඕන :cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    හෙණගහන්න ඕනෙ ඕයි :(
    ඔව් ඕයි. ඒ මඟුල හොයන්න මාර කට්ටක් කෑවා ඕයි. ශොපින් මෝල් බර ගාණක ගෑටුවා :growl::growl: දැන් වොරන්ටි ක්ලේම් කරන්නත් එහෙ යවන්න ඕනේ :(:(
    යන්නෙ නෑ ඕයි :(
    අපරාදේ ඕයි. දැන් පායලා ඕයි :(:(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    i-am-alive-hub2.jpg

    මේ පයන්නේ ගහන්න දෙයක් නෑ නෙ යකොව්.. පැය හතරක් ගහන්න හම්බුනේ නෑ.. මොන +_#)+$_#)+_$
    මූ මලා ගේම ඉවරයි.. රෙද්ද..
    මේ මඟුලේ යන්න ගියාම එපා වෙනවා බං. දූවිල්ලේ පේන්නෙත් නෑ.මැරෙනවා පොඩ්ඩ ඇත්තම්. මාත් ඉවර කරන්න ලඟයි ඕක. ඒත් මාසෙකින් විතර ඇල්ලුවේ නෑ. :lol::lol:
    Bow and Arrow හම්බෙන තැන ඉඳලා ටික දුරක් ආවා වගේ තමා මතක
    ලාවට
    :sorry::sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේ මඟුලේ යන්න ගියාම එපා වෙනවා බං. දූවිල්ලේ පේන්නෙත් නෑ.මැරෙනවා පොඩ්ඩ ඇත්තම්. මාත් ඉවර කරන්න ලඟයි ඕක. ඒත් මාසෙකින් විතර ඇල්ලුවේ නෑ. :lol::lol:
    Bow and Arrow හම්බෙන තැන ඉඳලා ටික දුරක් ආවා වගේ තමා මතක
    ලාවට
    :sorry::sorry:

    අර මුගෙ වීඩියෝ බලන්නෙ මුගෙ ගෑනි.. මූ මැරිල.. සේරම වීඩියෝ ටික බලල ගෑනි අඩනව ගේම ඉවරයි.. :growl::growl::growl::(
     
    :(:(:(:(