මේ අවුරුද්දේ January වල Singapore ගියා එකෙක්ට machine එකක් ගන්න. දවස් 3ක් කට්ට කාලා කලා හොයලා ගහගත්තා එකක්. අද මෙන්න බුවා කෝල් කරනවා වැඩ නෑ කියලා. මදේ අවුලක් වගේ බං 
නිකමට VGA එක ගලවලා එහෙම බැලුවා. යකෝ ඒකක් අල්ලන්නත් පින තියෙන්න ඕනේ

මෙන්න මචං VGA එක.
ඒක පැත්තකින් තියපන්. මෙන්න ආපු බොක්ස් එක. ලොවෙත් නෑ බං

නිකමට VGA එක ගලවලා එහෙම බැලුවා. යකෝ ඒකක් අල්ලන්නත් පින තියෙන්න ඕනේ

මෙන්න මචං VGA එක.
ඒක පැත්තකින් තියපන්. මෙන්න ආපු බොක්ස් එක. ලොවෙත් නෑ බං