Games ගහන එවුන් වරෙල්ලා....!!!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අඩෝස්..... පට්ට පට පට ;);) Batman AC වලට පස්සේ ඒ ෆීලින් එක දෙන්න පුළුවන් ගේමක් ආවේ නෑ. ගොඩක්ම FPS ඒවනේ ආවෙ. ගහන්න ඕනේ. නිවාඩු වෙලාවක් හම්බෙන් නෑනේ බං දැන් තියෙන ටික ඉවර කරන්නත් :growl::growl:

    :cool::cool::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කෝ මේ අපතයො ටික.. :growl: ගංවතුරට ගහගෙන ගිහින්ද?? :dull: ඔන්න මං AC3 ඉවර කළා. ෆට්ට අති සුපිරි ගේම. :cool: හැබැයි එක අවුලක් තියෙනව. :baffled: මගෙ අදහස connor assassin කෙනෙක් වෙන්න සුදුසු නෑ. මිනිහ ලාමක වැඩි. සමනලයෙක් වගේ. :baffled: උගෙ සටන් කිරීමේ හැකියාව තිබුනට වැඩක් නෑ. assassin කෙනෙක් ළඟ තියෙන්න ඕනෙ respect එක rough ගතිය නෑ. හොඳම උදාහරණෙ තමයි Altair. මං හිතන්නෙ altair තමයි හොඳම assassin. ඌට විස්තර දෙන එකෙක් වත් ඉතුරු කරන්නෙ නෑ. හැබැයි ගේම් එක සුපිරි. sea battles එහෙම කියල වැඩක් නෑ. AC ඉවර කරපු අනිත් අය මොකද හිතන්නෙ?

    අල්ටයීර් පට්ට.. ඊසියො ත් පට්ට..
    එතෝට මේ ගස් බල්ල වැඩක් නැද්ද යකොව්..:growl:
    :(

    ඊලග එකේ ඉන්නෙ මම.. ඒක නම් සේරටම වඩා සුපිලියට තියෙයි :cool:
    කාටද ආඩම්බර :cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    තෝත් තාම ගැහුවෙ නෑ නේද යකොව් :growl::(

    නෑ බං වෙලාවක් නෑ. මේ ටිකේ ගෙදරින් පිට හිටියේ වැඩි හරියක් . පාටියි අරවයි මේවයි. දන් නැද්ද ඉතින් මේ දවස් වල Christmas කියයි, අළුත් අවුරුද්ද කියයි. කට්ටියට නිවාඩු දවස් ටිකනේ බං ;);)
    ආයෙත් සුපුරුදු රිද්මයට එන්න ඕනේ අළුත් අවුරුද්දේ නමෝ විත්තියෙන් :P :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නෑ බං වෙලාවක් නෑ. මේ ටිකේ ගෙදරින් පිට හිටියේ වැඩි හරියක් . පාටියි අරවයි මේවයි. දන් නැද්ද ඉතින් මේ දවස් වල Christmas කියයි, අළුත් අවුරුද්ද කියයි. කට්ටියට නිවාඩු දවස් ටිකනේ බං ;);)
    ආයෙත් සුපුරුදු රිද්මයට එන්න ඕනේ අළුත් අවුරුද්දේ නමෝ විත්තියෙන් :P :P

    ආ අර බබා කාරයව අද උදේ හැප්පිලා බයික්‌ එකක යනකොට.. පොරගේ බෙල්ල damage පලාස්තරයක් දාලලු.. පැදන් ගිය බුවාගෙ අත පැනල.. :nerd:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ආ අර බබා කාරයව අද උදේ හැප්පිලා බයික්‌ එකක යනකොට.. පොරගේ බෙල්ල damage පලාස්තරයක් දාලලු.. පැදන් ගිය බුවාගෙ අත පැනල.. :nerd:

    අම්මට සිරි එහෙමත් එකක්ද?? අරූට මොකෝ(මල් මාමට)??? Neck Collar එකක් එහෙමත් දාන්න වෙලාද?? එච්චරක් වෙලා බේරුණා නම් හොදයි. මොකක් කරන්න ගිහින් ද වෙලා තියෙන්නේ? :confused::confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අම්මට සිරි එහෙමත් එකක්ද?? අරූට මොකෝ(මල් මාමට)??? Neck Collar එකක් එහෙමත් දාන්න වෙලාද?? එච්චරක් වෙලා බේරුණා නම් හොදයි. මොකක් කරන්න ගිහින් ද වෙලා තියෙන්නේ? :confused::confused:

    බීපු ලොරි කාරයෙක් ඇනල :sorry: හවස ටිකට් කපනව කිව්ව.. කෝල් එකක් දාන්න බැරුව ගියා.. සතියක් විතර යයි කිව්වලු පොඩ්ඩක් හරියන්න.. :nerd:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    බීපු ලොරි කාරයෙක් ඇනල :sorry: හවස ටිකට් කපනව කිව්ව.. කෝල් එකක් දාන්න බැරුව ගියා.. සතියක් විතර යයි කිව්වලු පොඩ්ඩක් හරියන්න.. :nerd:

    මාමගේ හැටියට නම් ලොරියට තමා ඩැමේජ් වෙන්න ඕනේ :sorry::sorry: කොහොම හරි කමක් නෑ ගෙට් වෙල් සූන් කිව්වා කියලා කියපන්. අරූව හිරේ යවන්න කියපන් බං. නැත්තම් ඔය යක්කු පාඩමක් ඉගෙන ගන් නෑ. බීලා පිස්සු කෙලිනවා ගොං හැත්ත :growl::growl::growl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මාමගේ හැටියට නම් ලොරියට තමා ඩැමේජ් වෙන්න ඕනේ :sorry::sorry: කොහොම හරි කමක් නෑ ගෙට් වෙල් සූන් කිව්වා කියලා කියපන්. අරූව හිරේ යවන්න කියපන් බං. නැත්තම් ඔය යක්කු පාඩමක් ඉගෙන ගන් නෑ. බීලා පිස්සු කෙලිනවා ගොං හැත්ත :growl::growl::growl:

    :(:(:( ඔව් බං.. ඔය වගේ පර බල්ලෙක් නිසා.. මමත් පියාබල දත් දෙකකුත් කදාගත්ත :(:(:( ෆෝන් ඒක හොයන්න නෑ.. වෑන් එකේ සෙල් බෆර් කානුවෙ.. සීට් ඒක පාර මැද්දෙ.. :(
    මරන්න ඕනෙ ඔවුන්ව :growl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    :(:(:( ඔව් බං.. ඔය වගේ පර බල්ලෙක් නිසා.. මමත් පියාබල දත් දෙකකුත් කදාගත්ත :(:(:( ෆෝන් ඒක හොයන්න නෑ.. වෑන් එකේ සෙල් බෆර් කානුවෙ.. සීට් ඒක පාර මැද්දෙ.. :(
    මරන්න ඕනෙ ඔවුන්ව :growl:

    ඇයි උඹට මොකද වුනේ??? දත් දෙකක් කැඩෙන්න තරම් :confused::confused:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    මගෙ අසරණ bike කටුව බීපු වෑන් බල්ලෙක් ඇවිත් අන්නහම මොකද උනේ කියල අහනවද යකොව් :growl::(

    :sorry::sorry: ඔයින් බේරුණා මදැයි. ඌට පිං දීපං ඔළුව වද්දලා අර උඹේ තිබ්බ පිස්සු ගතිය හොඳ කරලා දුන්නට( ඒ වුනාට වැඩි වෙලාද මංදා?:lol::lol:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මට සිරි එහෙමත් එකක්ද?? අරූට මොකෝ(මල් මාමට)??? Neck Collar එකක් එහෙමත් දාන්න වෙලාද?? එච්චරක් වෙලා බේරුණා නම් හොදයි. මොකක් කරන්න ගිහින් ද වෙලා තියෙන්නේ? :confused::confused:
    i hate neck collar :(