අඩෝස්..... පට්ට පට පටBatman AC වලට පස්සේ ඒ ෆීලින් එක දෙන්න පුළුවන් ගේමක් ආවේ නෑ. ගොඩක්ම FPS ඒවනේ ආවෙ. ගහන්න ඕනේ. නිවාඩු වෙලාවක් හම්බෙන් නෑනේ බං දැන් තියෙන ටික ඉවර කරන්නත්
![]()



අඩෝස්..... පට්ට පට පටBatman AC වලට පස්සේ ඒ ෆීලින් එක දෙන්න පුළුවන් ගේමක් ආවේ නෑ. ගොඩක්ම FPS ඒවනේ ආවෙ. ගහන්න ඕනේ. නිවාඩු වෙලාවක් හම්බෙන් නෑනේ බං දැන් තියෙන ටික ඉවර කරන්නත්
![]()



මේ ටිකේ ගේමක් ගහන්න සෙට් උන් නෑ බං.අවුලක් නෑ. දැන් උඹ පාඩුවේ සචිතගේ Turok පටන් ගනින්
![]()


කෝ මේ අපතයො ටික..ගංවතුරට ගහගෙන ගිහින්ද??
ඔන්න මං AC3 ඉවර කළා. ෆට්ට අති සුපිරි ගේම.
හැබැයි එක අවුලක් තියෙනව.
මගෙ අදහස connor assassin කෙනෙක් වෙන්න සුදුසු නෑ. මිනිහ ලාමක වැඩි. සමනලයෙක් වගේ.
උගෙ සටන් කිරීමේ හැකියාව තිබුනට වැඩක් නෑ. assassin කෙනෙක් ළඟ තියෙන්න ඕනෙ respect එක rough ගතිය නෑ. හොඳම උදාහරණෙ තමයි Altair. මං හිතන්නෙ altair තමයි හොඳම assassin. ඌට විස්තර දෙන එකෙක් වත් ඉතුරු කරන්නෙ නෑ. හැබැයි ගේම් එක සුපිරි. sea battles එහෙම කියල වැඩක් නෑ. AC ඉවර කරපු අනිත් අය මොකද හිතන්නෙ?


තෝත් තාම ගැහුවෙ නෑ නේද යකොව්![]()



නෑ බං වෙලාවක් නෑ. මේ ටිකේ ගෙදරින් පිට හිටියේ වැඩි හරියක් . පාටියි අරවයි මේවයි. දන් නැද්ද ඉතින් මේ දවස් වල Christmas කියයි, අළුත් අවුරුද්ද කියයි. කට්ටියට නිවාඩු දවස් ටිකනේ බං
ආයෙත් සුපුරුදු රිද්මයට එන්න ඕනේ අළුත් අවුරුද්දේ නමෝ විත්තියෙන්![]()
![]()

ආ අර බබා කාරයව අද උදේ හැප්පිලා බයික් එකක යනකොට.. පොරගේ බෙල්ල damage පලාස්තරයක් දාලලු.. පැදන් ගිය බුවාගෙ අත පැනල..![]()


අම්මට සිරි එහෙමත් එකක්ද?? අරූට මොකෝ(මල් මාමට)??? Neck Collar එකක් එහෙමත් දාන්න වෙලාද?? එච්චරක් වෙලා බේරුණා නම් හොදයි. මොකක් කරන්න ගිහින් ද වෙලා තියෙන්නේ?![]()
හවස ටිකට් කපනව කිව්ව.. කෝල් එකක් දාන්න බැරුව ගියා.. සතියක් විතර යයි කිව්වලු පොඩ්ඩක් හරියන්න.. 
බීපු ලොරි කාරයෙක් ඇනලහවස ටිකට් කපනව කිව්ව.. කෝල් එකක් දාන්න බැරුව ගියා.. සතියක් විතර යයි කිව්වලු පොඩ්ඩක් හරියන්න..
![]()

කොහොම හරි කමක් නෑ ගෙට් වෙල් සූන් කිව්වා කියලා කියපන්. අරූව හිරේ යවන්න කියපන් බං. නැත්තම් ඔය යක්කු පාඩමක් ඉගෙන ගන් නෑ. බීලා පිස්සු කෙලිනවා ගොං හැත්ත 


මාමගේ හැටියට නම් ලොරියට තමා ඩැමේජ් වෙන්න ඕනේකොහොම හරි කමක් නෑ ගෙට් වෙල් සූන් කිව්වා කියලා කියපන්. අරූව හිරේ යවන්න කියපන් බං. නැත්තම් ඔය යක්කු පාඩමක් ඉගෙන ගන් නෑ. බීලා පිස්සු කෙලිනවා ගොං හැත්ත
![]()


ඔව් බං.. ඔය වගේ පර බල්ලෙක් නිසා.. මමත් පියාබල දත් දෙකකුත් කදාගත්ත 

ෆෝන් ඒක හොයන්න නෑ.. වෑන් එකේ සෙල් බෆර් කානුවෙ.. සීට් ඒක පාර මැද්දෙ.. 

ඔව් බං.. ඔය වගේ පර බල්ලෙක් නිසා.. මමත් පියාබල දත් දෙකකුත් කදාගත්ත
ෆෝන් ඒක හොයන්න නෑ.. වෑන් එකේ සෙල් බෆර් කානුවෙ.. සීට් ඒක පාර මැද්දෙ..
මරන්න ඕනෙ ඔවුන්ව![]()


ඇයි උඹට මොකද වුනේ??? දත් දෙකක් කැඩෙන්න තරම්![]()


මගෙ අසරණ bike කටුව බීපු වෑන් බල්ලෙක් ඇවිත් අන්නහම මොකද උනේ කියල අහනවද යකොව්![]()

ඔයින් බේරුණා මදැයි. ඌට පිං දීපං ඔළුව වද්දලා අර උඹේ තිබ්බ පිස්සු ගතිය හොඳ කරලා දුන්නට( ඒ වුනාට වැඩි වෙලාද මංදා?
)i hate neck collarඅම්මට සිරි එහෙමත් එකක්ද?? අරූට මොකෝ(මල් මාමට)??? Neck Collar එකක් එහෙමත් දාන්න වෙලාද?? එච්චරක් වෙලා බේරුණා නම් හොදයි. මොකක් කරන්න ගිහින් ද වෙලා තියෙන්නේ?![]()
