matanam 1st misson eke oya point shooting eka mulinma use karana thanin passe oya redda use karanna habuwela na.1 shot ekak hari thibboth ithin sory thama aye mula idan.
යකෝ හෙන ගහන්න එපෑ.. පොයින්ට් ශූටින්ග් එකෙන් එකෙක්ට විතරක් වෙඩි තියන්න එපා යකෝ


matanam 1st misson eke oya point shooting eka mulinma use karana thanin passe oya redda use karanna habuwela na.1 shot ekak hari thibboth ithin sory thama aye mula idan.


ඕක අරන් ගහපං බොල.. ස්ටොරිය මැක්සා..මොකක් හරි පරීක්ෂණයක් කරගෙන කරගෙන යද්දී සමහර ඒවා අපිටත් තේරෙනව හෝඩුවාවල් වලට අනූව.. ෆීලින්ග් එක පට්ට
මේක ගැහුවෙත් නෑ නේද උබ..![]()

හරමිට්ටෙන් යන උන්ට මොන අසසින් ක්රීඩ් ද බොලව්
ඒකයි මට එන්න කිව්වෙ..![]()


දැන් හොදයි බන්අඩො උබ ඔය ටිකට එලකිරිත් අවද?![]()
දෑන් කොහොමේයි ?
Get well soon
අපි මේ ලෙක්චර්ස් යන ගමන් බන්බීපු ලොරි කාරයෙක් ඇනලද.. නැත්තන් මූ බීල ගිහින් ලොරියෙ හැප්පිලද..![]()
ලොරිය 14කට දැම්ම ඇතුලටමේ ඉන්නෙ යකෝ හැප්පුනා කියපු මිනිහ.. උඹට කොහොමද දැන්?හප්පපු එකාට මොකද කලේ? ඌට දෙකක් අනින්න එපැයි පොඩි කාලෙ බීපු කිරි කටින් එන්න.
![]()
දැන් හොදයි බන්
දෙන්නම දැන් නම් ගෙදර
බෙල්ලේ නහර අදිළලු බන්
පැත්තක බෙහෙත් ගොන්නකුත් දුන්න
ගාන්න බාම් එකකුත් දුන්නා





නියපොතු වල තියන කුණු චුට්ටෙන් ඉදල හොදුවාවල් හොයාගන්නවා
මහ ගස්බල්ලෙක් ඕක.. 


bat මෑන් arkham city හොදා/////යි..

ගේම් එක ලේසිද බං..? මට ගහගන්න බැරිව අයින් කරල දැම්මා..

ගහල තියන හොදම games වලින් උඩම තියන එකක් තමා..
ඒ වගේ ගේමක් ඉවර කරන්නෙ නැතුව ඉන්නෙ ඉතිං තෝ වගේ ගස් ලබ්බෙක් තමා




උට දුවෙක් ඉන්නවලුඑතකොට උබලට bike එකට වෙච්ච damage වලට ?![]()


තියෙන 8GB ඔක්කොම High-End ඒවා. ගන්න ගියොත් විකිණෙනවා. 8K-10K. ඒ පාර 4GB එකක් අරන් මාරු වුනා

Space Marine
Iron Front (තව නම දිගයි.. මතක නෑ..)
කියලා ගේම් දෙකක් හම්බවුණා..
දෙවනි එකේ ග්රැෆික් පට්ට වගේ බං.. පොඩි සර්ච් පාරක් දාලා බලහං..



උට දුවෙක් ඉන්නවලු
එකිත් පොලිසියට ඇවිල්ලා
දැනට දවස් 14ක් විතරයි දාල තියෙන්නෙ
මාස 3නකට දැවී ලගදීම
අලාභය දුව ගෙවයි![]()


උදේ හිතුනා Ram එකක් ගහන්න ඕනේ කියලා 4GB හරි 8GB හරි. ඒ පාර ඇඳුමක් දාගෙන ගියා ටවුන් එක පැත්තේ. අහන අහන හැම ශොප් එකකම 8GB slingle chip එක නෑ. හැමෝම කියන්නේ 4GBx2 දෙන්නම් කියලා. යකෝ එහෙම ගහන්න ස්ලොට් නෑ.තියෙන 8GB ඔක්කොම High-End ඒවා. ගන්න ගියොත් විකිණෙනවා. 8K-10K. ඒ පාර 4GB එකක් අරන් මාරු වුනා
![]()


4 gb 800 දෙදාස් පන්සීයයි.. මොකද්ද ගත්තෙ ? 



මුන් මට ඉගෙන ගන්න දෙන්නෙම නෑ නෙව 